Elakiri ඩිස්පෙන්සරිය

sl_

Member
Jul 8, 2013
115
13
0
hardcore වලට හොඳම කොන්ඩම් වර්ගේ මොකක්ද මචං? (not a joke)
 

heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    Machan mata Myasthenia Gravis tiyanawa podi kale idan, meka hoda karaganna widihak nadda?

    මචන් Myasthenia gravis කියන්නේ autoimmune එකක්.ඒ කියන්නේ ඇඟෙන්ම ඇඟට විරුද්ධව ප්‍රතිදේහ හදන එකයි. ඒ හින්දා මේක completely curable disease එකක් නෙවෙයි.ඒත් බෙහෙත් අරගෙන manage කරන්න පුලුවන් ලෙඩක්...


    http://en.wikipedia.org/wiki/Myasthenia_gravis
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සම්හර වෙලාවට මගෙ කකුලෙ යටි පතුල් හිරි වැටිලා වගෙ:baffled:ටිකක් අර දත් ගලවන්න ගහන ඉන්ජෙක්ශන් එකට වගෙ මොකො හේතුව:dull:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    beheth kade..
    :):)
    ප්‍රතිකාර කරනු ලබන්නේ ප්‍රවීණ වෛද්‍ය
    Dr. Delmar
    avatar56740_1.gif
    විසිනි........


    :frown::frown:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    hardcore වලට හොඳම කොන්ඩම් වර්ගේ මොකක්ද මචං? (not a joke)
    මචං ඝනකම වැඩි ඕනෑම
    කොන්ඩම් වර්ගයක් හොදයි..
    ඝනකම වැඩි වෙන් වැඩි වෙන්න හාර්ඩ්කෝ වලට හොදයි
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මගෙ ප්‍රශ්නයට පිලිතුරක් තාම නැ:dull:
    ගොඩ වෙද්දු ඔහොම මයි:oo:


    උඹ කකුලක් පිට කකුලක් දාගෙන ඉදලා ටික වෙලාවකට පස්සේ වගේද එහෙම වෙන්නේ