Elakiri ඩිස්පෙන්සරිය

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඇයි ඒ?:sorry:

    දීපන් ඔන්න ඔහෙ බං:P

    ෆුතා උඔගේ සමනල ක්‍රියාකාරකම් හෙලි කරන්නද මෙතනත්?:P
    මොකක්ද බන් උබේ ලෙඩේ :eek:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඇඩ්මින් මට එක පාරකුත් වෝනිං කරල තියෙන්නේ කුණුහරප කියන්න එපා කියලා බං....:sorry::sorry:
    උඹලා මගේ කට අවුස්සගෙන මගුලක් කරන්න ලෑස්ති වෙන්න එපා.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පුතා;10887159 said:
    :angry:ඒ ගොනා විකුනලා ගොඩක් කල්...
    ගොන්නුත්?????:shocked:
    ඇඩ්මින් මට එක පාරකුත් වෝනිං කරල තියෙන්නේ කුණුහරප කියන්න එපා කියලා බං....:sorry::sorry:
    උඹලා මගේ කට අවුස්සගෙන මගුලක් කරන්න ලෑස්ති වෙන්න එපා.
    කියන්න එපා ඉතින් බං:sorry:
    උබ පොඩි කලෙත් එහෙමද?
    :yes::yes::yes::yes:
    අම්බ පොඩියි බං:sorry:
    ඔව බන් නිකන් ට්‍රාන්ස්පරෙන්ට් වෙනවා වගේ :nerd:
    එලනේ........:P
    මට දෙන්න ඔය ඇස් දවසකට:sorry: