Elakiri ඩිස්පෙන්සරිය

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    කවුද බං මේ කුනුහරුප ටැග් දාල තියන්නේ? GT ට කියල අයින් කරවපං

    මාත් එක්ක පෞද්ගලික තරහක් තියන එකෙක් බං..(කවුද කියලා මම දන්නවා බං)
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83

    අනිවා.....:yes::yes:
    ලෙඩක් එහෙම නැත්ද බෙහෙත් ටිකක් ගන්න.???


    ජිවත් වෙලා හිටියා ඇති කියලා හිතුනු එකෙක් හිටියෝත් මම එවන්නම්කෝ :rofl: