මඩොල් දූවෙ ගිහින් බෝට්ටු සවාරි ගිහින් එන ගමන් ගාලු කොටුවෙ සිරි නරඹල මුහුදෙන් නාලා එමු..
ගෑනු ලමයි ඉන්න නිසා මම යෝජනා කරනවා එක දවසෙ ට්‍රිප් එකක්....
1. ගාල්ල
2. කොලබ
3. නුවර
4. මාදු ගග
5. මඩොල් දූව
6. පින්නවල
7. හංවැල්ල (අම්බලම)
colombo enna beri ekaa thoooo
![]()
ගාල්ල සහ මඩොල්දූව එකට දාපිය..
දෙකම එකපාර කරගන්න පුලුවන්
ඒක නෙමෙයි..අර කොලබ කියන්නේ කොහේද?![]()
Meka nam hodai machan... Tawa roomassalath yanna puluwan... Mamath galle machan onama help akak bokkenma denawa....![]()
ඔව්.. මේකට ඕනෙම එලකිරි සාමාජිකයෙක්ට සහභාගී වෙන්න පුළුවන්....apitat enna puluwanda...?![]()
යන දීපංකරේක කෝච්චියේ යමු.. මුදල් ඉතුරු කරගන පුළුවන්.. මොකද අපි හැමෝටම එක වගේ සල්ලි නෑ..
(සල්ලි නෑ කියපු උන්ට ඔන්න උත්තරේ මටත් එක්කම )
සැ.යු. ඉතා අඩු වියදමකින් යන්න පුළුවන්.. අපි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරමු.
සල්ලි නිසා කට්ටිය හලන්න හොදනෑ..

one eketta enna puluwanda

kulamala beda jathi bedha nha ( ewa nathi unma witharak warew habayi )
onna ithin purudu widiyatama ape chamiyage pol jock tikak saha giya sare trip eke awasanaya, thawa tikak thiyanawa eth ithin Mrs genius ge wisesha illeema paridi eka ayin kala