Elakiri මෙම්බර්ස් Trip 2012 - එළකිරි සාමාජික චාරිකාව 2012

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    යන දීපංකරේක කෝච්චියේ යමු.. මුදල් ඉතුරු කරගන පුළුවන්.. මොකද අපි හැමෝටම එක වගේ සල්ලි නෑ..
    (සල්ලි නෑ කියපු උන්ට ඔන්න උත්තරේ මටත් එක්කම )

    සැ.යු. ඉතා අඩු වියදමකින් යන්න පුළුවන්.. අපි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරමු.

    සල්ලි නිසා කට්ටිය හලන්න හොදනෑ..
     
    Last edited:

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මඩොල් දූවෙ ගිහින් බෝට්ටු සවාරි ගිහින් එන ගමන් ගාලු කොටුවෙ සිරි නරඹල මුහුදෙන් නාලා එමු..

    ගෑනු ලමයි ඉන්න නිසා මම යෝජනා කරනවා එක දවසෙ ට්‍රිප් එකක්....

    1. ගාල්ල
    2. කොලබ
    3. නුවර
    4. මාදු ගග
    5. මඩොල් දූව
    6. පින්නවල
    7. හංවැල්ල (අම්බලම)

    colombo enna beri ekaa thoooo
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ගාල්ල සහ මඩොල්දූව එකට දාපිය..
    දෙකම එකපාර කරගන්න පුලුවන්

    ඒක නෙමෙයි..අර කොලබ කියන්නේ කොහේද? :baffled::baffled:

    Meka nam hodai machan... Tawa roomassalath yanna puluwan... Mamath galle machan onama help akak bokkenma denawa.... :yes:

    යෝජනා මදි.... තව ඕනෙ.... එතකොට ගල්ලෙ යන්න කට්ටියම කැමතිද?

    apitat enna puluwanda...? :)
    ඔව්.. මේකට ඕනෙම එලකිරි සාමාජිකයෙක්ට සහභාගී වෙන්න පුළුවන්....
     
    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    යන දීපංකරේක කෝච්චියේ යමු.. මුදල් ඉතුරු කරගන පුළුවන්.. මොකද අපි හැමෝටම එක වගේ සල්ලි නෑ..
    (සල්ලි නෑ කියපු උන්ට ඔන්න උත්තරේ මටත් එක්කම )

    සැ.යු. ඉතා අඩු වියදමකින් යන්න පුළුවන්.. අපි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරමු.

    සල්ලි නිසා කට්ටිය හලන්න හොදනෑ..

    yes machan
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යන දීපංකරේක කෝච්චියේ යමු.. මුදල් ඉතුරු කරගන පුළුවන්.. මොකද අපි හැමෝටම එක වගේ සල්ලි නෑ..
    (සල්ලි නෑ කියපු උන්ට ඔන්න උත්තරේ මටත් එක්කම )

    සැ.යු. ඉතා අඩු වියදමකින් යන්න පුළුවන්.. අපි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරමු.

    සල්ලි නිසා කට්ටිය හලන්න හොදනෑ..

    ඔවි ඔව්... ගාල්ලට හයිවේ එකේ ටිකට් එක රුපියල් වලින් 470 යි.
    කෝච්චියේ රුපියල්ම 100 යි..:shocked::shocked:

    කෝච්චියේ යන්නයි එන්නයි 200යි.. තව දවල්ට කන්න 200 ක් තියමුකො.. ඉතුරු 70 න් තේකක් බීල මොනව හරි කාලා එන්නත් පුලුවන්...:shocked::shocked:

    කෝච්චි නැතුන ට්‍රිප් එපා....:yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    onna ithin purudu widiyatama ape chamiyage pol jock tikak saha giya sare trip eke awasanaya, thawa tikak thiyanawa eth ithin Mrs genius ge wisesha illeema paridi eka ayin kala