sirwatamaආ එළ..මේ ලඟදි කටුගස්තොටත් කඩයක් ඕපන් කරා..බඩු හොඳයි!![]()

eke malu paan patta ban



sirwatamaආ එළ..මේ ලඟදි කටුගස්තොටත් කඩයක් ඕපන් කරා..බඩු හොඳයි!![]()




අපිත් කැමතියි උබලව අදුනගන්‍න...apith kamathi join wenna
මම ඉහිල්‍ලා නම් නෑ..අම්බුලුවාව සෙට් නැද්ද? ඕක උඩ පට්ට පාක් එකක් එහෙම තියෙනවා![]()
ඔන්න වෙලාවක් හම්බුන අවස්ථාවේ ජීනියස් බැස්සා මේ පැත්තට... Mrs genius වගේම GAC ලොක්කත් මට දන්වල එවල තිබ්බ වැඩේ ගැන.. ඇත්තටම සතුටුයි උඹල ආයි සෙට් වෙන එක ගැන.. දුකක් තියනවා මට එන්න බැරි වෙන එක ගැනත්. ඒ වගේම ලබන අවුරුද්දෙත් ජුනි, ජුලි වෙද්දී තව ට්‍රිපක් සෙට් කරමු එතකොට මටත් සෙට් වෙන්න පුළුවන් එළකිරි වගේ..
විශේෂයෙන් මතක තියාගන්න අපේ DJLAK නොහොත් DJ FLAT අරන් යනවා නම් කඳු නගින්නෙපා නගින්නම ඕන නම් ඇදගන යාමේ සේවාවක් කරන වාහනයකුත් කතා කරගන්නලකා වැටුනම ඇදගන යන්න
මේ වගේ වැඩකට මුලික වීම ගැන GAC ලොක්කට ස්තුතිවන්ත වෙනවා.. ගියපාර මටත් ෆුල් බැකප් එක දුන්නේ ලොක්ක තමා.. මේ පාර අපේ අනිත් කට්ටිය ලොක්කට ෆුල් සපෝර්ට් එක දෙන්න![]()
කුකුලේගඟ Holiday Resort එක කොහොමද?????
Anuradhapure Awoth full sup ekak mama dennam..
එහෙනම් කස්ටිය එන්න මහනුවරට මේ අපිත් ඉන්නේ කන්ද උඩ රට තමයි, සුදු පූස් එහෙමත් ඉන්නවනේ ගැටළුවක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා, එහෙනම් කස්ටියම නුවර එන්න, ඇස් දෙක වාගේ රේක ගන්නම් රජෙකුට වාගේ සලකන්නම්, ( මුදල් වලින් නෙවේ ඔන්න, වරදවා වටහාගන්න එපා ඔන්න )
ඉරිසියව
ambuluwawath ela habaiii
hena kandak tiyenne uda maara lassanaiii
ambuluwawe yanawanam peradeniya gardn ekata poddak hota daala giyaki
godak wela yanawa pain naginna giyoth
wahaneka yannath puluwan
හා.....යන මඟුලක් අගෝස්තු වල යමල්ලකො![]()
දැන් මොකක්ද වෙන්නේ, අප්ඩේට් එකක් දාපන්...
එහෙ තමා හිටියෙ....අප්ඩේට් දෙන්න කලින් අපි පොලිසි යන්න ඉන්නේ.ට්‍රිප් එක යමු කියපු එකා නැ හොයා ගන්න![]()
යන දිහාවක් ගැන අපිටත් දැනුම් දීපල්ලා.....![]()
සියලු කතිකාවන් දුටු විට පෙනී යන්නේ, ගාල්‍ල (මඩොල් දූව/මාදු ගග/අනිකුත්) හෝ නුවර (ශ්‍රී දලදා මාලිගය/අම්‍බුලුවාව/පේරඩෙනිය/අනෙකුත්) වැඩි පිරිසකගේ කැමැත්‍තක් ඇති බවයි..
ඉතින් සියල්‍ලන්‍ගෙම අකමැත්‍තක් නැතිනම්, අපි මේ දෙකෙන් එකක් තෝරාගමු දැන්.....
සියල්‍ලන්ගේම හිතසුව පිනිස දුම්රියෙන් ගමන් ගතහැකි ස්‍ථාන යෝජනා කරන මෙන් ඉතා කාරුනිකව ඉලා සිටිනවා...





August mula



August mula nathuwa anthima yamuda api?
mokada me para A/L karana mallilath athine..eyalatath exam iwaraine ethakota..
Api nam kamathi kandy enna...
Eth..
Thawa Zoo gihin Galle face yana gamanath hodai wage...
![]()




