Elakiri මොබයිල් Photography ක්ලබ්...

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උබල ෆෝන් එකේ ගහපු උබලට හොදයි කියල හිතෙන ඒව මේකෙ දාපන්.

    දාන කොට resize කරල දාපන් නැත්නම් thread එක slow වෙයි.

    මම ඊගෙ ගත්ත විසික්කරල දාපු පෙට්ටියක ෆොටෝ එකකින් පටන් ගන්නම්.

    c9TOGOT.png
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    උබල ෆෝන් එකේ ගහපු උබලට හොදයි කියල හිතෙන ඒව මේකෙ දාපන්.

    දාන කොට resize කරල දාපන් නැත්නම් thread එක slow වෙයි.

    මම ඊගෙ ගත්ත විසික්කරල දාපු පෙට්ටියක ෆොටෝ එකකින් පටන් ගන්නම්.

    uKfxhiP.png
    WTF.
    උබ photo දැකලා නැද්ද?
    117875692_3603873299631974_5866284977703121938_n.jpg
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මේක crop කරල තියෙන්නෙ ඒකයි නොයිස්. මේක පට්ට විදියට ලොකුකරන්න පුලුවන් කොහෙද මේ යකා එක තැනක ඉන්නෑ කෙලගෙන යනවනේ.
    BdzsrBT.jpg
    Shittest photo ever 🤮🤮🤮
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,115
    113
    සමහර එඋන්ගේ ඇහැ හොඳයි.. එක පාරම සුපිරි පොටෝ ගහන්න උන්ට පුලුවන් හැබැයි .01% නෑ එහෙම එඋන්.. ඒක නිසා ඔය පොටෝ ගහන්න ආස එඋන් පොටෝසොප් ල්යිට් රූම් ඉගෙන ගනිල්ල.. අරුන්ගෙ තත්වෙට තමන්ගෙ පොටෝ එකත් ගන්න පුලුවන්...