Elakiri යට අලුතෙන් අවේ ©©©

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,677
    113
    එළකිරි කලින් ආවට account එකක් හැදුවේ නැ. ආවත් වැඩි වෙලා හිටියේ නැ exam හින්දා. :)
    අද ඉදන් ඔන්න මමත් දිගටම එළකිරි කොල්ලොත් එක්ක ඉන්නවා. ඉස්සරහට වැදගත් Thread ටිකක් දාන්න බලාපොරොත්තු වෙනවා. :)
    Onna umba porondu unanan wadagath thread daapan. Api hithanawa umba ehema karai kiyala. wadakata nathi jangi thread hari gossip hari dammoth puluwan hama welema umbe rep kapala api umbata support karannan
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Munchee චොක්ලට් බිස්කට් පැකට් දෙකක් ගෙනෙන් අනික් දවසෙ ලොග් වෙද්දි. තව කවුද උඹව රැග් කලේ මේකෙ?
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    අඩෝ මට මෙහෙම ත්‍රේඩ් එකක් දාන්න බැරි උනා නෙ
    චික් විතරක්, තොපි කවුරුවත් අපිව දැනුවත් කලෙත් නැහැ
    :(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අඩෝ මට මෙහෙම ත්‍රේඩ් එකක් දාන්න බැරි උනා නෙ
    චික් විතරක්, තොපි කවුරුවත් අපිව දැනුවත් කලෙත් නැහැ
    :(

    දැන් දාපන්..තාම තොගේ පොස්ට් 5යි නේ....නෙදකින් :lol:
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    දැන් දාපන්..තාම තොගේ පොස්ට් 5යි නේ....නෙදකින් :lol:
    ඇඩ්ඩින් අයියට කියන්න ඕන පෝස්ට් ටික මකන්න කියලා
    පස්සේ බැරියැ ත්‍රේඩ් පාරක් දාලා වෙල්කම් පාරක් අරගෙන එන්න