Elakiri...සිංහල ගී පදවැල්........New Thread..අපේ සංගීත කලාවට සාධා&
ඔක්කොටම එකතු වෙන්න පුලුවන් දෙකට සම්බන්ද වෙලා...අපෙ සින්හල සින්දු රස විදින මෙන් මම ඔයලගෙන් ඉල්ලා සිටිනවා.....
ඝෝෂාකාරී සංගීතයේ තර්ජනයට හසුව තිබෙන අපේ
සංගීත කලාවට සාධාරනයක් කරනු ්පිනිස , සිංහල සින්දු රසවිදින අපේ දයාබර හිතවතුන් එකට ඒකරාශී කිරීමේ අරමුනින් අද දින මෙසේ ආරම්භ කරනු ලබන අතර..ඔබගෙන් ලැබෙන ප්රතිචාරය මත මෙහි අනාගත ගමන් දිසාවන් තීරනය වනු ඈත........
ගුනදාස කපුගෙ.....
දොඹ මල් කැලෑවේ බඹරුන් ගැයූ
කවියක් වගේ ආදරේ
අත්වැල් බැඳන් යන්න ලංවී ලඟින් ඉන්න
සංසාර ගිරි දුර්ගයේ
දොඹ මල් කැලෑවේ..
රෑ පිණි පොදේ සීත මිටියාවතේ
මේ කේතකී මල් වනේ
සඳ සේ උදාවූ සෙනෙහේ නිමාවේද
දුක් දොරකඩින් හෙට දිනේ
දොඹ මල් කැලෑවේ..
කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
හිනැහී දෙතොල් ඉරිතලා
පෑ තුන් සඳක් නිසරු අහසේ පිපේවා
කටු වැට උඩින් පායලා