Elakiri සුවපත් වේවා.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    b-419278-World_Religions_Buddhism.jpg

    ඔයාලා අදුරන කාට හරි අසනිප නම් එයාලට මෙතනට ඈවිල්ලා සුවපත් වේවා කියලා කියන්න.

    තව කාට හරි ඔයාලා සුභ ප්‍රර්තනා කරනවා නම් සහ ස්තුතියි කියලා කියනවා නම් එයාලවත් මෙතනට එකතු කරන්න.

    සො ලෙට් ද සුවපත් වේවා බිගින්.
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සේරටම කලින් මට කියපල්ලා.මගෙ කකුල හොදටම තුවාල වෙලා ඉන්නේ.ඇවිදගන්නවත් බෑ බං.....

    සුදු පූසා සුවපත් වේවා.............!!!
    ඉස්සෙල්ල කකුල සුවපත් කරගමු..........
    පස්සේ තියන අනිත් අමාරු ටිකට ප්‍රාර්ථනා කරමු................!!!!
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මා මෙන්ම
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා !!!!!​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සේරටම කලින් මට කියපල්ලා.මගෙ කකුල හොදටම තුවාල වෙලා ඉන්නේ.ඇවිදගන්නවත් බෑ බං.....

    උබෙ කකුල හොද වෙන්න ඔන ඉක්මනට.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පිස්සො රැලක්............. දැන් තොපි කියපුවහම උන්ට ලෙඩ හොද වෙයි.. ගිහින් බෙහෙත් ගන්න කියපල්ල....

    මෝඩ රැල.............:lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    machan, mamai kellai pereda bick eke yaddi wetuna.. dennatama tikak damage..mage kakula tikak upset..ewidinna amarui. ekanam awulak nehe.
    eth girl ge atha digatama thuwala wela..ewa ikmanata saneepa wenna kiyala pathanawa..
    Ape ammage asaneepa tikath ikmanata suwa wenna pathanawa..
    meke inna okkogema hemadenagema asaneepa kastiya saneepa wennath pathaanwa..

    siyalu sathwayo niduk wethwa..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පිස්සො රැලක්............. දැන් තොපි කියපුවහම උන්ට ලෙඩ හොද වෙයි.. ගිහින් බෙහෙත් ගන්න කියපල්ල....

    මෝඩ රැල.............:lol::lol::lol:

    anna palayan pissu weda lagata beheth ganna.. ape me post eken uta bade paara wadina nisa uuta ekasiya gaanata negala...
    hora wedawath ikmanatama suwapath wewa......
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පිස්සො රැලක්............. දැන් තොපි කියපුවහම උන්ට ලෙඩ හොද වෙයි.. ගිහින් බෙහෙත් ගන්න කියපල්ල....

    මෝඩ රැල.............:lol::lol::lol:

    වෙදාගේ මොලේ සහ මොලේ තියන තැනේ ඇති අමාරුව සුවපත් වේවා...........!!!!
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පිස්සො රැලක්............. දැන් තොපි කියපුවහම උන්ට ලෙඩ හොද වෙයි.. ගිහින් බෙහෙත් ගන්න කියපල්ල....

    මෝඩ රැල.............:lol::lol::lol:

    උබ දන්නෙ නෑද්ද මිනිස්සු ගොඩකගෙ චිත්ත ශක්තිය එකතු උනාම කරන්න බෑරි දෙයක් නෑ කියලා.

    බොරු නම් පන්සලෙ හාමුදුරුවන්ගෙන් අහපන්.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    anna palayan pissu weda lagata beheth ganna.. ape me post eken uta bade paara wadina nisa uuta ekasiya gaanata negala...
    hora wedawath ikmanatama suwapath wewa......

    වෙදාගේ මොලේ සහ මොලේ තියන තැනේ ඇති අමාරුව සුවපත් වේවා...........!!!!
    ස්තුතියි මචං.................