Elakiri Aluth JanadipatiVaranaya MY3 vs MR

Ada Janadipathivaranae Apahu Thibboth Man chande denne


  • Total voters
    279
  • Poll closed .

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    wena mokut hinda newei..

    agv-t-2-full-face-helmet-black-red-79586.jpg
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    මචං හොරකම නෙමෙයි දැන් තියෙන ප්‍රශ්නය, රටේ පැවැත්මයි දැන් ප්‍රශ්නය!
    උඹ මට මේ ටිකට උත්තර දියං!
    1. දැන් හොරකම් නැවතිලාද? බැඳුම්කර වංචාවේ අයව රනිල් ආරක්ෂා කරන හැටි පේනවද?
    2. චන්ද්‍රිකා වර්තමාන නව ජනාධිපති හොරකම් කළේ නැද්ද ඉස්සර?
    3. ඊළාම් සංවිධාන වලට ලංකාව ඇතුළේ තිබ්බ තහනම අයින් කරලා නේද? ඒක හොඳදි?
    4. යු එන් එකේ පරීක්ෂණයට සහාය දෙන්නේ නැ කිව්වාට දෙනවා නේද? උඹඒකටකැමති?
    5. 19 කියන්නේ ෆෙඩරල් අඩිතාලම කියලා උඹ දන්නවාද ?
    6. මංගල දේශ ද්‍රෝහියා ගේ වැඩ උඹ දන්නවාද?
    7. රටේ ආරක්ෂාව ගැන කවුද වග කියන්නේ ? ඉස්සර ගෝඨා ඉන්නවා! දැන් කවුද?
    ඔය කියන සේරම මාස තුනෙන් කරන්න මිනිස්සු මහා ලොකු විප්ලවයක් කලාද?

    :angry: