Elakiri androi app is not working

gayashanbc

Junior member
  • Feb 23, 2014
    261
    17
    18
    Colombo
    10154289_436443106490052_144864005_n.jpg

    mata dan tika dawasaka indan app eka use karanna bane.dialog mobitel dekenma try karala baluwa.eth hari giye na.wena apps walata internet awulak na.

    plz help me....

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    • Like
    Reactions: mjayanatha

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    oka issara indanma hariyata weda kale nehe ban..:dull:

    මචන් රේඩියෝ app එකේ අප්ඩේට් එකක් හදන්න උනා බ්ලැක් කිව්වා නිසා.. එත් තාම අප්ඩේට් කරලා නැ.. මාසයකට වැඩි.. අපිට මාර කැසිල්ලක් බන් තියන්නේ.. :lol: :lol: :lol: ah app eka release karala 26 ta 1yr machan
     
    gayashanbc

    Junior member
  • Feb 23, 2014
    261
    17
    18
    Colombo
    මචන් රේඩියෝ app එකේ අප්ඩේට් එකක් හදන්න උනා බ්ලැක් කිව්වා නිසා.. එත් තාම අප්ඩේට් කරලා නැ.. මාසයකට වැඩි.. අපිට මාර කැසිල්ලක් බන් තියන්නේ.. :lol: :lol: :lol: ah app eka release karala 26 ta 1yr machan

    me awulath ikmanata fix karanawanam hondai
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන් රේඩියෝ app එකේ අප්ඩේට් එකක් හදන්න උනා බ්ලැක් කිව්වා නිසා.. එත් තාම අප්ඩේට් කරලා නැ.. මාසයකට වැඩි.. අපිට මාර කැසිල්ලක් බන් තියන්නේ.. :lol: :lol: :lol: ah app eka release karala 26 ta 1yr machan
    වෑර්ලස් ඇප් එකත් ලත් තැනම ලොප් වගේ නේද බන්.......:lol::lol::lol:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    වෑර්ලස් ඇප් එකත් ලත් තැනම ලොප් වගේ නේද බන්.......:lol::lol::lol:

    එක ගැන මම උබට ප්‍රයිවෙට් එකේ කියන්නම්... වැඩක් නැ බන් කතා කරන්න.. සෑහෙන්න රිදුන කරපු වැඩේට .. අනික මෙවන්ට කරපු දේ .. තුක් විතරක් මෙහෙම උන්
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මචන් රේඩියෝ app එකේ අප්ඩේට් එකක් හදන්න උනා බ්ලැක් කිව්වා නිසා.. එත් තාම අප්ඩේට් කරලා නැ.. මාසයකට වැඩි.. අපිට මාර කැසිල්ලක් බන් තියන්නේ.. :lol: :lol: :lol: ah app eka release karala 26 ta 1yr machan

    අපිට මාර කැසිල්ලක් බන් තියන්නේ :(:(
    ganan ganna epa bro.. kata kiyannada mewa
    baduth hamuduruwange naduth hamuduruwange :P
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    elakiri app eka server load eka wadi unama API eka down wenawa machan. ekai wada karanne nathi wenne. eka issarahata hari yai.

    radio app ekath ada update karannam :P sorry parakku unata.