Elakiri Android Analog Clock

htsm

Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    Gayan_BC ගේ Android Programmer කෙනෙක් වෙමු Thread එක දැක්කට පස්සෙ මටත් හිතුන පොඩ්ඩක් Android Programming පැත්තට අත ගහන්න.:P.

    ඔන්න හා හා පුරා කියල Clock widget එකක් හදාගත්ත. Complex app එකක් නෙමෙයි. ඒ උනාට තමන්ම හදපු නිසා සතුටුයි.


    x6cy.jpg




    කැමති කට්ටිය ඉන්නවනම් බාගන්න

    Download

    අඩුපාඩු එහෙම තියනවනම් කියන්න.:):)