මේකෙ මේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ඇම්ඩන් කාට හරි කියල හදාගත්ත එකක්ද...නැත්තන් නෙට් එකෙන් ගත්ත එකක්ද,......එතකොට phpbb ,mybb වගේ ෆෝරම් එහෙකට ඔය වගේ ඇප් එකක් හොයා ගන්ඩ පුලුහන්ද...නැත්තන් එකක් හදගන්ඩ වෙනවද.......