ඇප් එකක් අවශ්‍යම වෙන්නෙ නැහැ හොද mobile first or dedicated mobile තීම් එකක් තියෙනව නම්.
සර්වර් ලෝඩ් එකේ අවුලට මෙහෙම කරන්න බැරිවෙයි ද? Mysql නේද DB එක දුවන්නෙ? ඒකෙ real time replica එකක් හදල, තව සර්වර් එකක api endpoint එක්ක host කරනව. db දෙක sync වෙනව. file access එකක් නැහැනෙ. ඒක නිසා elements ටික එක පැත්තකින් cdn එකකට දානව. එතකොට දෙකෙන්ම push zone එකක් හදල sync කරන්න පුළුවන්.
එතකොට මොබයිල් යූසර්ල ගන්න ලෝඩ් එක වෙනම සර්වර් එකකට යන්නෙ. (තව memcached or varnish වගේ cache එකක් දැම්මනම් ඒකත් හොදයි)



