Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
Ekata hethuwa server eke load eka wadi, oke API eken access karanneth me server ekama thama. App eke waraddak nemei thiyenne.

Issarahata Android App gahana adahasak naha HTML5 responsive web app ekak hadanna thama hithan inne. Ethakota Windows, Android, Apple okkoma wala wada karanawa.

wow. great news bro.. ikmanata denna :):)
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    mona wage app ekakda machan one?

    no NEED APP BRO :)

    READ ADIMIN COMMENT

    Apps kara ganna kattiya innawa, eth dan katawath apps karanna denne naha machan, deela kara gaththa dewal athi. Awashya unoth apima app ekak hadala danawa.
    Namuth danata hithan inne HTML5 web app ekak danna okkoma platform wala wada karanna.

    Oya site walata app gahana pissuwa langadima iwara wei.
    https://moz.com/blog/mobile-web-mobile-apps-invest-marketing-whiteboard-friday
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    සොහොන;19778523 said:
    එහෙම උගත් උන් දැන් වැඩිය elakiri එන්නේ නැ බන් සචිනිත ,dj spike තව නම නොකියපු ගොඩක් එහෙම හොද වැඩකාරයෝ උන්ටත් එක එක රාජකාරි

    දැන් ඉන්න කොල්ලෝ දාන්නේ එක එකාට කඩේට යන්නයි වැලක් හරි කෙල්ලෙක් හරි හොයන්නයි එක එකා ලියපුවා සිංහලට පර්වර්තනය කරන්නයි ආතල් එකට මෝඩ ටොපික් දාන්නයි උදා . කවුද හොද , මොකාද ලස්සන :P එහෙම උන් ගොඩක් මැද්දට වැඩකාරයෙක්ට එන්නවත් හිතෙනවාද බන්
    :confused:

    එහෙම උබේ තියරියෙන් ගත්තොත් ඒ වගේ මෝඩයෝන්ට ඉන්න සයිට් එකක් හදපු ඇඩ්මින් GT තමා ලොකුම මෝඩයා...:lol::lol::rofl: මෙතැන වැඩකරුවෝ ඕනේ තරම් ඉන්නවා...:):) උබ නිතර ගැවසෙන ත්‍රෙඩ් වල ඉන්න උන් තමා උබ වැඩිපුර දකින්නේ...

    ඔය හොද ඇඩ්වාන්ස් සබ්ජෙක්ට් එකක් ගැන තියෙන ත්‍රෙඩ් බලපන්...සමහර විට පොස්ට් 100ක් නැති උන් ලොග් වෙලා උත්තරේ දීල යනවා මම දැකල තියෙනවා...එහෙම සිරා වැඩ කාරයෝ ඉන්නවා...යකෝ වැලක්, කෙල්ලෙක් ගේ ෆොටෝ එකක් බැලූ පමණින්, මෝඩ ජෝක් එකකට මෝඩ ජෝක් කමෙන්ට් එකක් දැමූ පමණින් ඌ මෝඩයෙක් කියන්න බැහැ..සමහර උන් තමන්ගේ රාජකාරී කටයුතු වල ස්ට්‍රෙස් මග හැර ගන්නත් මේ වගේ ඒවට ඇවිත් පිස්සු කෙලිනවා...:):)
     
    ආඩි හත් දෙනාගේ කැද හැලිය වාගේ

    ආඩි යනුවෙන් හැදින්වෙන්නේ ශිව දෙවියන් ඇදහූ මිනිස් කොට්ඨාසයකි. ලංකාවේ නොයෙකුත් තැන්වල සැරිසැරූ ආඩි හත් දෙනෙක් රාත්‍රියේදී එක්තරා අම්බලමකට එක්රැස් විය. ඔවුහු රාත්‍රී ආහාරය සදහා කැද උයන්නට තීරණය කළහ. ඔවුන් සතුව තීබූ පසුම්බිවල සහල්ද තිබුණි. එක් අයෙක් විශාල භාජනයක් ළිපක් මත තබා ගින්දර දැමීය. තවත් ආඩියෙක් ළිප ලගට ගොස් “ ඔන්න මගෙන් හාල් මිටක් දමනවා” යැයි කියමින් ළිප තැබූ මුට්ටියට සහල් දමනවා මෙන් මෙන් පෙන්වීය. එහෙත් හාල් ඇටයක්වත් ඔහු මුට්ටියට දැමුවේ නැත. “ මම නොදැම්මාට අනිත් අය දමනවානේ - මගේ සහල් ටික ඉතිරි කර ගන්නවා” යනුවෙන් හෙතෙම කල්පනා කළේය. මේ ආකාරයට අනෙක් සියළු දෙනාමත් සිදු කළහ. අවසානයේදී කිසිවෙකු මුට්ටියට සහල් දමා ‍නැත. වතුර නටන්ට පටන් ගත්විට සියල්ලෝම කැද බීමට මුට්ටිය වටා එක්රොක් විය. එහෙත් ඒතුළ සහල් ඇටයක්වත් නොවීය. තමන් අනෙක් අයව රුවටූ බව ආඩින්ට පැහැදිලි විය. එයින් ලැජ්ජාවට පත්වූ සියල්ලෝම අම්බලමේ තැන්තැන් වලට ගොස් නිදා ගත්තේය.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    සොහොන;19779477 said:

    යන්නේ කොහෙද මල් පොල් වගේ :rofl::baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    සොහොන;19779517 said:
    ආඩි 7 දෙනා - එලකිරියට හතර වටෙන් ආතල් ගන්න එන වුන්

    හදන්න යන කැද - එළකිරියේ උන්ට උදව් කිරීමට යාම

    දැන් තේරුනා..එකත් ඇත්ත තමා...:rofl::P
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    එහෙම උබේ තියරියෙන් ගත්තොත් ඒ වගේ මෝඩයෝන්ට ඉන්න සයිට් එකක් හදපු ඇඩ්මින් GT තමා ලොකුම මෝඩයා...:lol::lol::rofl: මෙතැන වැඩකරුවෝ ඕනේ තරම් ඉන්නවා...:):) උබ නිතර ගැවසෙන ත්‍රෙඩ් වල ඉන්න උන් තමා උබ වැඩිපුර දකින්නේ...

    ඔය හොද ඇඩ්වාන්ස් සබ්ජෙක්ට් එකක් ගැන තියෙන ත්‍රෙඩ් බලපන්...සමහර විට පොස්ට් 100ක් නැති උන් ලොග් වෙලා උත්තරේ දීල යනවා මම දැකල තියෙනවා...එහෙම සිරා වැඩ කාරයෝ ඉන්නවා...යකෝ වැලක්, කෙල්ලෙක් ගේ ෆොටෝ එකක් බැලූ පමණින්, මෝඩ ජෝක් එකකට මෝඩ ජෝක් කමෙන්ට් එකක් දැමූ පමණින් ඌ මෝඩයෙක් කියන්න බැහැ..සමහර උන් තමන්ගේ රාජකාරී කටයුතු වල ස්ට්‍රෙස් මග හැර ගන්නත් මේ වගේ ඒවට ඇවිත් පිස්සු කෙලිනවා...:):)
    :yes::yes::yes::yes::yes::yes: apith danna widihata sup ekak denna kamathi aiye app eka hadanna......
     
    Last edited:

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    නෝටි බබා;19778465 said:
    කොල්ලනේ,
    එලකිරි idea එකක් තියෙනව.
    නරකද එලකිරියට app එකක් හැදුවොත්?
    මටනම් කරන්න බෑ.
    මං ඒ ෆීල්ඩ් එක දන්නෙ නෑ. :no:
    අපේ කොල්ලො ඉන්නවනෙ app හදන.
    try කරල බලපන්.
    ඒත් admin අය්යගෙ හෙල්ප් එකත් ඕනෙ.

    app නැතත් කමක් නැ. මෝබයිල් තිම් එක දාන්න පුළුවන්නම් ලොකු දෙයක් :yes::yes:
     
    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    ඇප් එකක් අවශ්‍යම වෙන්නෙ නැහැ හොද mobile first or dedicated mobile තීම් එකක් තියෙනව නම්.

    සර්වර් ලෝඩ් එකේ අවුලට මෙහෙම කරන්න බැරිවෙයි ද? Mysql නේද DB එක දුවන්නෙ? ඒකෙ real time replica එකක් හදල, තව සර්වර් එකක api endpoint එක්ක host කරනව. db දෙක sync වෙනව. file access එකක් නැහැනෙ. ඒක නිසා elements ටික එක පැත්තකින් cdn එකකට දානව. එතකොට දෙකෙන්ම push zone එකක් හදල sync කරන්න පුළුවන්.

    එතකොට මොබයිල් යූසර්ල ගන්න ලෝඩ් එක වෙනම සර්වර් එකකට යන්නෙ. (තව memcached or varnish වගේ cache එකක් දැම්මනම් ඒකත් හොදයි)
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Mata meka godak kal edan hithuna deyak.

    Mobile website akata wada app akak thibba nam thama hoda kiyala mata hithanne. Mokada minissu apps thama use karanna kamathi.

    Akane FB, Instagram, Twitter wage okkoma apps thiyenne.

    Ekama de me server case aka hadaganna aka. Infrastructure hariyata nathuwa mona magula kalath wedak na.