නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,962
    5,269
    113
    තොටිල්ලේ
    කොල්ලනේ,
    එලකිරි idea එකක් තියෙනව.
    නරකද එලකිරියට app එකක් හැදුවොත්?
    මටනම් කරන්න බෑ.
    මං ඒ ෆීල්ඩ් එක දන්නෙ නෑ. :no:
    අපේ කොල්ලො ඉන්නවනෙ app හදන.
    try කරල බලපන්.
    ඒත් admin අය්යගෙ හෙල්ප් එකත් ඕනෙ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මට බැරි නිසා මමත් බැලුවා සල්ලි ටිකක් දීලා වත් හදන්න එකෙක් හොයන්න පුලුවන්ද කියලා

    එත් Ap එකකට 30000 විතර යනවලු බන්

    වැඩේ එතනම හබස්
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,962
    5,269
    113
    තොටිල්ලේ
    සොහොන;19778476 said:
    මට බැරි නිසා මමත් බැලුවා සල්ලි ටිකක් දීලා වත් හදන්න එකෙක් හොයන්න පුලුවන්ද කියලා

    එත් Ap එකකට 30000 විතර යනවලු බන්

    වැඩේ එතනම හබස්

    ඇහ්... :baffled:
    අඩේ අපේ ඉන්නවනෙ බං apps හදන යාලුවො.
    මට මතක නෑ නම් වලින්.
    අපි එයාලට apps එක හදල develop කරල publish කරන්න කියමු.
    පස්සෙ apps එකෙන් එන ගාන එයාලට ගන්න කියමු.
    එතකොට අව්ලක් නෑනෙ. :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නෝටි බබා;19778498 said:
    ඇහ්... :baffled:
    අඩේ අපේ ඉන්නවනෙ බං apps හදන යාලුවො.
    මට මතක නෑ නම් වලින්.
    අපි එයාලට apps එක හදල develop කරල publish කරන්න කියමු.
    පස්සෙ apps එකෙන් එන ගාන එයාලට ගන්න කියමු.
    එතකොට අව්ලක් නෑනෙ. :yes:

    එහෙම උගත් උන් දැන් වැඩිය elakiri එන්නේ නැ බන් සචිනිත ,dj spike තව නම නොකියපු ගොඩක් එහෙම හොද වැඩකාරයෝ උන්ටත් එක එක රාජකාරි

    දැන් ඉන්න කොල්ලෝ දාන්නේ එක එකාට කඩේට යන්නයි වැලක් හරි කෙල්ලෙක් හරි හොයන්නයි එක එකා ලියපුවා සිංහලට පර්වර්තනය කරන්නයි ආතල් එකට මෝඩ ටොපික් දාන්නයි උදා . කවුද හොද , මොකාද ලස්සන :P එහෙම උන් ගොඩක් මැද්දට වැඩකාරයෙක්ට එන්නවත් හිතෙනවාද බන්
    :confused:
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,962
    5,269
    113
    තොටිල්ලේ
    සොහොන;19778523 said:

    sira :(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මේකේ ප්‍රශ්න ටිකක් තියනවා gt අයියේ ත්‍රෙඩ් පෙළක් වෙලාවට ලෝඩ් වෙන්නේ නැ අලුතින් එන ඒවා පෙන්නන්නේ නැ මේක ධිවලප් කරලා aluth වර්ෂන් එකක් කාට හරි දෙන්න පුලුවන්නම් :sorry:
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,962
    5,269
    113
    තොටිල්ලේ

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,962
    5,269
    113
    තොටිල්ලේ
    සොහොන;19778548 said:
    මේකේ ප්‍රශ්න ටිකක් තියනවා gt අයියේ ත්‍රෙඩ් පෙළක් වෙලාවට ලෝඩ් වෙන්නේ නැ අලුතින් එන ඒවා පෙන්නන්නේ නැ මේක ධිවලප් කරලා aluth වර්ෂන් එකක් කාට හරි දෙන්න පුලුවන්නම් :sorry:

    :yes: :yes: :yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    නෝටි බබා;19778552 said:
    ආහ් ලොකු අයියත් ඇවිත් :)
    හරිම සන්තෝසයි :yes::yes::yes:

    ඒත් ඒ app එක වැඩ කරන්නෙ නෑලුනෙ. :no:

    අනික windows 4n වලට නෑ. :(
    මාත් windows. :P
    දැන් windows අයත් ගොඩක් ඉන්නවා :)

    සොහොන;19778548 said:
    මේකේ ප්‍රශ්න ටිකක් තියනවා gt අයියේ ත්‍රෙඩ් පෙළක් වෙලාවට ලෝඩ් වෙන්නේ නැ අලුතින් එන ඒවා පෙන්නන්නේ නැ මේක ධිවලප් කරලා aluth වර්ෂන් එකක් කාට හරි දෙන්න පුලුවන්නම් :sorry:
    Ekata hethuwa server eke load eka wadi, oke API eken access karanneth me server ekama thama. App eke waraddak nemei thiyenne.

    Issarahata Android App gahana adahasak naha HTML5 responsive web app ekak hadanna thama hithan inne. Ethakota Windows, Android, Apple okkoma wala wada karanawa.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,574
    5,851
    113
    @ගෙදර
    සොහොන;19778523 said:
    එහෙම උගත් උන් දැන් වැඩිය elakiri එන්නේ නැ බන් සචිනිත ,dj spike තව නම නොකියපු ගොඩක් එහෙම හොද වැඩකාරයෝ උන්ටත් එක එක රාජකාරි

    දැන් ඉන්න කොල්ලෝ දාන්නේ එක එකාට කඩේට යන්නයි වැලක් හරි කෙල්ලෙක් හරි හොයන්නයි එක එකා ලියපුවා සිංහලට පර්වර්තනය කරන්නයි ආතල් එකට මෝඩ ටොපික් දාන්නයි උදා . කවුද හොද , මොකාද ලස්සන :P එහෙම උන් ගොඩක් මැද්දට වැඩකාරයෙක්ට එන්නවත් හිතෙනවාද බන්
    :confused:
    :yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Ekata hethuwa server eke load eka wadi, oke API eken access karanneth me server ekama thama. App eke waraddak nemei thiyenne.

    Issarahata Android App gahana adahasak naha HTML5 responsive web app ekak hadanna thama hithan inne. Ethakota Windows, Android, Apple okkoma wala wada karanawa.

    ඒ කියුවේ අයියේ vbulletin 4 වාගේ වර්ෂන් එක අප් වෙනවාද
    :)

    themeCreative.jpg
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    නෝටි බබා;19778498 said:
    ඇහ්... :baffled:
    අඩේ අපේ ඉන්නවනෙ බං apps හදන යාලුවො.
    මට මතක නෑ නම් වලින්.
    අපි එයාලට apps එක හදල develop කරල publish කරන්න කියමු.
    පස්සෙ apps එකෙන් එන ගාන එයාලට ගන්න කියමු.
    එතකොට අව්ලක් නෑනෙ. :yes:
    Apps kara ganna kattiya innawa, eth dan katawath apps karanna denne naha machan, deela kara gaththa dewal athi. Awashya unoth apima app ekak hadala danawa.
    Namuth danata hithan inne HTML5 web app ekak danna okkoma platform wala wada karanna.

    Oya site walata app gahana pissuwa langadima iwara wei.
    https://moz.com/blog/mobile-web-mobile-apps-invest-marketing-whiteboard-friday
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Apps kara ganna kattiya innawa, eth dan katawath apps karanna denne naha machan, deela kara gaththa dewal athi. Awashya unoth apima app ekak hadala danawa.
    Namuth danata hithan inne HTML5 web app ekak danna okkoma platform wala wada karanna.

    Oya site walata app gahana pissuwa langadima iwara wei.
    https://moz.com/blog/mobile-web-mobile-apps-invest-marketing-whiteboard-friday

    http://app.ft.com/index_page/home

    අනේ මන්දා අයියේ මම නම් මේක විතරයි වෙබ් Ap එකකට දැක්කේ අයියේ

    මේකේ තව ගැටගරි එකක් තියනවා :)

    Hybrid apps

    එක ගැනනම් වැඩිය හොයන්න බැරි වුනා

    මොකක් වුනත් මම ft එකට ගිය වෙලාවේ එකේ නම් ඉන්ටෆෙස් එක ලස්සනට හදලා තිබ්බා නමුත් ඕකට වියදම ටිකක් සැර වෙයි නේද
    :sorry:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,574
    5,851
    113
    @ගෙදර
    සොහොන;19778682 said:
    http://app.ft.com/index_page/home

    අනේ මන්දා අයියේ මම නම් මේක විතරයි වෙබ් Ap එකකට දැක්කේ අයියේ

    මේකේ තව ගැටගරි එකක් තියනවා :)

    Hybrid apps

    එක ගැනනම් වැඩිය හොයන්න බැරි වුනා

    මොකක් වුනත් මම ft එකට ගිය වෙලාවේ එකේ නම් ඉන්ටෆෙස් එක ලස්සනට හදලා තිබ්බා නමුත් ඕකට වියදම ටිකක් සැර වෙයි නේද
    :sorry:
    Thiyena app eka devlop karaganna barida ban?? :)
    http://app.ft.com/index_page/home mekath naraka naa :yes::yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    සොහොන;19778682 said:
    http://app.ft.com/index_page/home

    අනේ මන්දා අයියේ මම නම් මේක විතරයි වෙබ් Ap එකකට දැක්කේ අයියේ

    මේකේ තව ගැටගරි එකක් තියනවා :)

    Hybrid apps

    එක ගැනනම් වැඩිය හොයන්න බැරි වුනා

    මොකක් වුනත් මම ft එකට ගිය වෙලාවේ එකේ නම් ඉන්ටෆෙස් එක ලස්සනට හදලා තිබ්බා නමුත් ඕකට වියදම ටිකක් සැර වෙයි නේද
    :sorry:

    Oya wage ewa thama web app kiyanne. Oya wage ekak thama hadanna yanne. Owa ona platform ekaka wada.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Oya wage ewa thama web app kiyanne. Oya wage ekak thama hadanna yanne. Owa ona platform ekaka wada.

    අපිට එකතුවෙලා උදව්වක් කරන්න පුළුවන් නම් 2017 වෙද්දීවත් මෙහෙම කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා අයියේ

    එලකිරියට ජය
    11.gif
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඇප් එකක් හදනවට වඩා හොදයි. තීම් එක රෙස්පොන්සිව් කරානම් එතකොට ඕනම ඩිවයිස් එකකට වැඩ.​