Elakiri Appachchi වරෙන් ඇතුලට

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උඹට ඔහොම හූල්ලලා සැනසෙන්න පුළුවන්ද ? නැත්තම් වැඩේ හරියට කොරල සැනසෙනවද ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    පැනඩෝල් පුකේ ගහගත්තාම උන හොඳ වෙනවා.
    එහෙනම් කොරෝනා ලෙඩ්ඩු එක්කෙනෙක් වත් මැරෙන්න බෑනේ
    හැබැයි කාලි පැනිය පුකේ දාගත්තට කොරෝනා හොඳ වෙන්නෙ නෑ.
    පැණියෙන් එක ලෙඩෙක්වත් මැරිලා නෑනේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,588
    113
    එහෙනම් කොරෝනා ලෙඩ්ඩු එක්කෙනෙක් වත් මැරෙන්න බෑනේ

    පැණියෙන් එක ලෙඩෙක්වත් මැරිලා නෑනේ

    ඒම කියල ඔය එක එකාට ඇතුලට එන්නෙයි කියල අරක මේක #කේ ගහගන්න එක හොඳ යැ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එහෙනම් කොරෝනා ලෙඩ්ඩු එක්කෙනෙක් වත් මැරෙන්න බෑනේ

    පැණියෙන් එක ලෙඩෙක්වත් මැරිලා නෑනේ
    එහෙනම් උන හැදිච්ච එකෙක්ටවත් පැනඩෝල් බීලා උන හොඳ වෙන්න විදියක් නෑනෙ

    පැණිය බිව්වා කියල එක ලෙඩෙක්වත් හොඳවෙලා නෑනෙ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එහෙනම් උන හැදිච්ච එකෙක්ටවත් පැනඩෝල් බීලා උන හොඳ වෙන්න විදියක් නෑනෙ
    හොඳ වෙලා නෑ තමයි - ඒකනෙ ඩෙංගු ලෙඩ්ඩුත් මැරෙන්නේ උණ හොඳ වෙන්නෙ නැතුව

    පැණිය බිව්වා කියල එක ලෙඩෙක්වත් හොඳවෙලා නෑනෙ
    asymptomatic කියන්නෙ ලෙඩ වීමකුත් නෙවෙයි නේ :D
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    පැනඩෝල් පුකේ ගහගත්තාම උන හොඳ වෙනවා.

    හැබැයි කාලි පැනිය පුකේ දාගත්තට කොරෝනා හොඳ වෙන්නෙ නෑ.
    උබ ට හරියන්නේ මංගල ගේ එක🤣🤣🤣
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    එහෙනම් උන හැදිච්ච එකෙක්ටවත් පැනඩෝල් බීලා උන හොඳ වෙන්න විදියක් නෑනෙ

    පැණිය බිව්වා කියල එක ලෙඩෙක්වත් හොඳවෙලා නෑනෙ

    ෆයිසර් එන්නත තුළින් අතුරු ආබාධ වැඩි වෙලා.... :lol:

    ඇමෙරිකානු ෆයිසර් එන්නත නිසා ආසාත්මිකතාවයට ගොදුරු වන්නන් වැඩි වී ඇත. මේ බව බි‍්‍රතාන්‍ය වෛද්‍ය මොන්සෙට් ස්ලාවි හෙළි කර තිබේ. ආසාත්මිකතාවය ඇති පුද්ගලයන් මෙම එන්නත විද ගැනීමේදී අතුරු ආබාධවලට ගොදුරු වන බවද ඔහු හෙළි කර ඇත. මේ නිසා එන්නත් නිෂ්පාදන සමාගම් සම`ග සාකච්ඡුා කිරීමටද බලාපොරොත්තු වන බව ඔහු කීවේය.

    https://divaina.com/daily/index.php/vides-3/52328-1-10
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හොඳ වෙලා නෑ තමයි - ඒකනෙ ඩෙංගු ලෙඩ්ඩුත් මැරෙන්නේ උණ හොඳ වෙන්නෙ නැතුව
    asymptomatic කියන්නෙ ලෙඩ වීමකුත් නෙවෙයි නේ :D

    එතකොට ඩෙංගු හොඳවෙන්න ධම්මික පැනිය බිව්වම හරිද?