.::Elakiri Awards නාමයෝජනා Group 3::.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    # වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
    අපේ එලකිරි බඩු සප්යලර් -ඩීජේ ගමයා

    # වසරේ දේශාබිමානී ත්‍රඩ් එක - කෙිමින්ඩෝ සීකේ, රත්තරන්,අරැන් 47, එපික් මෑඩ්නස්, දත් කිඹුල, සුදු පූසා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වසරේ හොදම ත්‍රෙඩ් කන්නා සම්මානයක් නැද්ද තරියෝ??

    ඒක නෙමෙයෙි කෝ අංක 4 යුරා ??
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ජයවේවා..... ඔන්න කට්ටිය යෝජනා ඉදිරිපත් කරන්නෝ....... :yes: ගිය පාර මම කරපු ඉවෙන්ට් එකනේ තරි අංකල්ට ලැබිලා තියෙන්නේ..... :P
    මේ සැරේ වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year ) නම් අපේ ජංගියා වෙන්න ඈති....... ඌ කරන්නෙම ඉතින් ජංගි පෙන්වලා රෙප් ගන්න එකනේ...... :P :lol:

    aniwa u thama:lol::lol::lol::lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔව් ඔව් එදා තමා මෑන්ස් යන්න හිටියේ !! පව් අසරණය !! :rofl:

    උඹල ඉන්නේ මුහුද කිට්ටුවමද බන් ? :rolleyes:

    අපි මුහුද කිට්ටුව නෙවෙයි බන්...:cool:
    බට් අවුරුද්දට ඇඳුම් ගන්න ගිහින් හිටියේ බස් ස්ටැන්ඩ් එක උඩ තට්ටුවට:sorry::sorry::sorry:
    සුනාමි එනව කිවුව විතරයි නැවතුනේ ගෙදර:Dෆෝන් වැඩ කරෙත් නැ:rolleyes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    # වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
    අපේ එලකිරි බඩු සප්යලර් -ඩීජේ ගමයා

    # වසරේ දේශාබිමානී ත්‍රඩ් එක - කෙිමින්ඩෝ සීකේ, රත්තරන්,අරැන් 47, එපික් මෑඩ්නස්, දත් කිඹුල, සුදු පූසා


    thanku thanku
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි මුහුද කිට්ටුව නෙවෙයි බන්...:cool:
    බට් අවුරුද්දට ඇඳුම් ගන්න ගිහින් හිටියේ බස් ස්ටැන්ඩ් එක උඩ තට්ටුවට:sorry::sorry::sorry:
    සුනාමි එනව කිවුව විතරයි නැවතුනේ ගෙදර:Dෆෝන් වැඩ කරෙත් නැ:rolleyes:

    :lol::lol:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    # වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

    Pink panther

    avatar379901_70.gif