ithin dapanko banekatama wenam asayak thiyenawa suwas rasikayange illima pita denne
![]()

ජයවේවා..... ඔන්න කට්ටිය යෝජනා ඉදිරිපත් කරන්නෝ.......මේ සැරේ වසරේ සරාගී ත්රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year ) නම් අපේ ජංගියා වෙන්න ඈති....... ඌ කරන්නෙම ඉතින් ජංගි පෙන්වලා රෙප් ගන්න එකනේ......ගිය පාර මම කරපු ඉවෙන්ට් එකනේ තරි අංකල්ට ලැබිලා තියෙන්නේ.....
![]()
![]()
![]()




වසරේ හොදම ත්රෙඩ් කන්නා සම්මානයක් නැද්ද තරියෝ??
ඒක නෙමෙයෙි කෝ අංක 4 යුරා ??



වසරේ හොදම ත්රෙඩ් කන්නා සම්මානයක් නැද්ද තරියෝ??
ඒක නෙමෙයෙි කෝ අංක 4 යුරා ??
maga enawalu
mekata nam exmple one nathuwa athi ne
![]()






ඔව් ඔව් එදා තමා මෑන්ස් යන්න හිටියේ !! පව් අසරණය !!
උඹල ඉන්නේ මුහුද කිට්ටුවමද බන් ?![]()



ෆෝන් වැඩ කරෙත් නැ
# වසරේ සරාගී ත්රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
අපේ එලකිරි බඩු සප්යලර් -ඩීජේ ගමයා
# වසරේ දේශාබිමානී ත්රඩ් එක - කෙිමින්ඩෝ සීකේ, රත්තරන්,අරැන් 47, එපික් මෑඩ්නස්, දත් කිඹුල, සුදු පූසා
# වසරේ සරාගී ත්රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
1. djgamaya
2. MCSD
3. wolerineGTR


අපි මුහුද කිට්ටුව නෙවෙයි බන්...
බට් අවුරුද්දට ඇඳුම් ගන්න ගිහින් හිටියේ බස් ස්ටැන්ඩ් එක උඩ තට්ටුවට![]()
සුනාමි එනව කිවුව විතරයි නැවතුනේ ගෙදරෆෝන් වැඩ කරෙත් නැ
![]()

