Elakiri Awards 2015 -නැගී එන තරුව 2015

Status
Not open for further replies.

Hk123

Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    HarshaLulzSec ව නැගී එන තරුව කරන එකට මම විරුද්ධයි.

    ZpOVB1p.png


    1. මිනිහා වැඩි හරියක්ම කරේ විකිපීඩියා එකෙන් උස්සපු ලිපි ට්‍රාන්ස්ලේට් කරපු එකයි, ලංකාවේ සිංහල පොත් වලින් උස්සපු ලිපි ඌගේ වගේ දාපු එකයි. මම බඩු ටික පෙන්වුවාම මිනිහා කරේ ෂේප් එකේ ගත්තු තැන් පස්සේ දැම්මා. ඕවා බලාගෙන ගහන එක මහ ලොකු දෙයක් නෙවෙයි. අනුන්ගේ ලිපි වලට ඌට ක්‍රෙඩිට එක දෙන්න නරකයි.


    3bBbFQG.png

    NuTd5Ci.png

    iHzKNFH.png

    Pdb6tIN.png

    A9RFBy5.png



    2. ඌ අමු ජාතිවාදියෙක්/ආගම් වාදියෙක්. ආපු දවස් වල ඉදලම ඕකා කරේ, අනෙක් රටවල මුස්ලිම් ප්‍රශ්ණ උල්ලුප්පමින් ලංකාවේ මිනිස්සු අතරේ ප්‍රශ්ණ ඇති කරවපු එකයි, ලංකාවේ ජාතික සමගිය විනාශ කරන්න වැඩ කරපු එකයි. මූ ඊට පස්සේ මාරම සිගිති ආතල් එකක් ගත්තා ඌට බැනපු ඔක්කොටම හම්බයා කියලා, ඌ හිතන්න ඇති අපිට හම්බයා කිව්වම අපි බයට යන්න යයි කියලා. හම්බයා නෙවෙයි පො*නයා කිව්වත් මම බය වෙන්නේ නෑ මොකද මම දන්නවා මම කවුද කියලා. විල්පත්තු, කූරගල, දෙවනගල වගේ ඓතිහාසික බෞද්ධ ස්ථාන වල අන්තවාදී මුස්ලිම් එවුන් කරන සංහාරය ගැන හඩක් නගනවා නම් ,ඒක වෙනම දෙයක්. ඒක කර යුතු දෙයක්. අපේ කම රකිනවට, සිංහල බෞද්ධ කම රකිනවට, ජාතිය ,ආගම රකිනවට, බෞද්ධාගම වෙනුවෙන් සේවයක් කරනවා නම් අපි ඒවාට උදව් කරනවා නියම සිංහල බෞද්ධයෙක් වශයෙන්. නමුත් නිකම් පාඩුවේ ඉන්න මුස්ලිම් උන්ව අවුස්සලා රටේ ජාතික සමගික නැති කරලා රට ආයි ආපස්සට යවන්න සම්මාදම් වෙනවා නම් අපි ඒකට ඉඩ තියන්නේ නෑ. මම මේකෙන් අදහස් කරන්නේ නෑ මුස්ලිම් ,දෙමළ, කුරුස ප්‍රශ්ණ තියෙනවා නම් අපි ඒවා කරබාගෙන ඉන්න ඕනේ කියලා. අපි ඒවා විසදගන්න ඕනේ නමුත් ඒක කරන්න ඕනේ ජාතිවාදයක් එතනට ගේන්නේ නැතුව. සමහරක් මුස්ලිම් ඇමතිලා සවුදි වලින් සල්ලි අරගෙන ලංකාවේ වනාන්තර එළිකරලා මුස්ලිම් එවුන්ව පදිංචි කරවනකොට, අපි එතනදි විරෝධය පළකරලා බනින්න ඕනේ අදාළ ඇමතිට ,ඌගේ හෙංචයින්ට සහා ඒවාට උඩගෙඩි දුන්න එවුන්ට මිසක් පාඩුවේ ඉන්න අහිංසක ජනතාවට නෙවෙයි. රට අවුරුදු 25 කට අධික යුද්ධයකින් බැට කාලේ ආවේ උබලා වගේ අපතයේ 80 ගණන් වලදි අහිංසක දෙමළුන්ව නිකරුනේ මරපු නිසයි. දැන් උබලා මූ වගේ NGO කාක්කන්ගේ දේවල් අහලා මුස්ලිම් එවුන් එක්ක ගැටුමක් ඇති කරගෙන, මේක යුද්ධයක් දක්වා ගියොත් ආයි විනාශයකට යන්නයි අපිට වෙන්නේ, එදාට පකිස්ථානය අපිට උදව් කරන්නේ නෑ. මුලූ ලෝකයේම ඉන්න මුස්ලිම් එවුන් උන්ට සල්ලි එවයි, ඊට පස්සේ දෙමළට වඩා හපන් දෙයක් වෙන්නේ. පිළිපීනයට, තායිලන්තයට උන්ගේ රටවලට තියෙන අන්තවාදී මුස්ලිම් ප්‍රශ්න තාම ඉවර කරගන්න බැරුව ඉන්නේ.HarshaLulzSec වගේ NGO කාක්කෝ හදන්නේ ඒ වගේ තත්වයක් රට තුළ ඇති කරවලා යුද්ධයකට අපිව දක්කලා දෙපැත්තටම ආයුධ දීලා මඩිය තරකරගන්නයි උන් කලින් යුද්ධයේදි කරා වගේ.මේ ජාතිවාදය නිසා 48 ඉදලා රටේ ජාතින් අතර ප්‍රශ්ණ. රටේ දියුණුවක් නෑ. උබලා හිනාවෙනවා නෙවෙයි බන් අඩපල්ලා. සිංගප්පුරුව, කොරියාව, මැලේසියා වගේ අන්ත දුප්පත් රටවල් අද හොද තැනක තියෙනකොට ලංකාව අද දුප්පත් වෙලා තියෙන්නේ මේ ජාතිවාදියයි, බඩගෝස්තරවාදයයි නිසයි.
    ඒක නිසා අපි අදටත් ඩොලර් බිලියන ගණන් විදේශ රටවලට ණයයි. මේවා පොලිය එක්ක ගෙවන්න වෙන්නේ අපේ ළමයින්ටයි. අපේ රට විනාශ වෙන්නේ මේක නිසයි. රට විනාශ වෙන්න අපි ඉඩ දෙන්නේ නෑ, ජාතිය ,ආගම විනාශ වෙන්න අපි ඉඩ දෙන්නේ නෑ, ඒවාට පාරවල් කපන උන්ට අපි ඉඩ දෙන්නෙත් නෑ.

    මම මිනිහගේ වැඩ ටික පෙන්නුවාම මිනිහා ෂේප් එකේ ආගම් වාදී ත්‍රේඩ් අතහැරලා ලිපි උස්සන්න වැඩේට බැස්සා. මේ වගේ සක්කිලින්ට නම්බු නාම්බ දීලා කොසොල් රජ්ජුවරුන්ගේ සිහින සැබෑ කරන්න එපා. මූ වගේ අපතයන්ට තැන දීම මගින් වෙන්නේ මූට මූගේ වැඩ ටික කරගෙන යන්න තවත් රුකුලක් ලැබෙන එකයි. එතකොට මූගේ වෛරීය ජාතිවාදී මත තවත් මිනිස්සුන්ගේ හිත් තුළට කිදා බහින එකයි වෙන්නේ. ඒක නිසා HarshaLulzSec ව නැගී එන තරුව කරන එකට මම විරුද්ධයි. ඕන එකෙක් ඕන තරම් රෙප් කපපල්ලා. ඇත්ත කියලා මොක වුනත් මට ප්‍රශ්ණයක් නෑ.
    DxUQIUR.png



    පොඩි වැඩියි බන් ටිකක් ලොකුවට දාපන්...:lol:
    :lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....


    HarshaLulzSec

    මෙන්න මචං මං දැකපු නැගී එන පුද්ගලයා ...සෑහෙන වටිනා ත්‍රෙඩ් පෙළක්ම දැම්මා

    M a d d i e
    සෑහෙන වටිනා ත්‍රෙඩ් පෙළක්ම දැම්මා
    මුං දෙන්නව මමත් යෝජනා කරනව සහ රයිඩර්89 ගේ නමත් යෝජනා කරනවා.....
     
    Status
    Not open for further replies.