මචන්/මචී ලා. .
ගොඩක් අය ඉන්නවා කියලා ලිස්සලා යන්න එපා. .
ඒ ගොඩක් ඉන්න අය අතරින් 10 දෙනෙක්ව තෝරලා කියන්න. .
එතකොට තමයි අපිට මේක දිගටම කරගෙන යන්න පුලුවන් වෙන්නේ. .
ඒ නම් අතරින් වැඩියෙන්ම යෝජනාකරපු අයව පෝල් එකට දානවා. .
එතකොට එතනදි පෝල් එකට වෝට් කරලා වසරේ හොදම උදව්කරුවා ව තෝරගන්න පුලුවන්. .