Elakiri Awards 2015 - වසරේ හොදම උදව් කරුවා

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මචන්/මචී ලා. .
    ගොඩක් අය ඉන්නවා කියලා ලිස්සලා යන්න එපා. .
    ඒ ගොඩක් ඉන්න අය අතරින් 10 දෙනෙක්ව තෝරලා කියන්න. .
    එතකොට තමයි අපිට මේක දිගටම කරගෙන යන්න පුලුවන් වෙන්නේ. .
    ඒ නම් අතරින් වැඩියෙන්ම යෝජනාකරපු අයව පෝල් එකට දානවා. .
    එතකොට එතනදි පෝල් එකට වෝට් කරලා වසරේ හොදම උදව්කරුවා ව තෝරගන්න පුලුවන්. .
    :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන්/මචී ලා. .
    ගොඩක් අය ඉන්නවා කියලා ලිස්සලා යන්න එපා. .
    ඒ ගොඩක් ඉන්න අය අතරින් 10 දෙනෙක්ව තෝරලා කියන්න. .
    එතකොට තමයි අපිට මේක දිගටම කරගෙන යන්න පුලුවන් වෙන්නේ. .
    ඒ නම් අතරින් වැඩියෙන්ම යෝජනාකරපු අයව පෝල් එකට දානවා. .
    එතකොට එතනදි පෝල් එකට වෝට් කරලා වසරේ හොදම උදව්කරුවා ව තෝරගන්න පුලුවන්. .
    :)

    මේක මුලට දැම්මනම් වටිනවා
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Menna mage set 1ka:yes:
    11.gif
    :cool:

    Psych
    nVIDIA
    sachi911
    sachith19920726
    XibitZ
    Malinga Aiya
    Mal Baba
    crazybuddy
    1118lakmalkumara
    Mr.Tom

    Set 1katama jaya!
    11.gif
    11.gif
    11.gif


    giphy.gif

     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,207
    24,901
    113
    tracing Geo-location.. ... ...
    හැමෝම එක පාරටම මතක් වෙන්නේ නෑ.. පස්සේ අනිත් අයව update කරන්නම් මතක් වෙන විදියට.. දැනට මේ ටික දෙනා තමයි..

    maxboysl
    XibitZ
    manarrow
    crazybuddy

    තැන්ක්ස් මචන්ලා.. කරපු උදව් සැහෙන්න වටිනවා..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙන්න මගේ nomination එක

    සුදු මහත්තයා

    අඩු පහසුකම් තියන ඉස්කෝලෙකට උදවුවක් කරන්න ඉල්ලුව මං
    වැඩිය කයියක් තිබ්බේ නැ
    ඉස්කෝලේ නම අහගෙන එයාලම වැඩේ කරා
    නැ බැ කිවේ නැ
    එදා ආව ළමයි දෙමවුපියන්ගේ ඇස්වලට අපු කදුලුම ඇති
    මෙයාලට මැරෙන මොහොතේදී සතුටු වෙන්න


    මෙන්න thread එක
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අම්මෝ එකෙක් කියල නෑ ඉන්නව ගොඩක් සින්ගල බුලට් බඩු...එකෙක්ගෙ නම කිව්වොත් අනික් උන් තරහ වෙනව...
     
    Status
    Not open for further replies.