Elakiri Awards 2015 - හෝදම විහිලු තහලු 2015

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
raththarange -http://www.elakiri.com/forum/showthread.php?t=1676574
Ki sarayak kiyewwath hina yanawa..:lol::lol:
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Elakiri Awards 2015 - හෝදම විහිලු තහලු 2015

    දැනට ලැබී ඇති නාම යෝජනා මෙසේය

    1. Shamil Max
    2. WhiteWalker
    3. CrazyBuddy
    4. labu gediya
    5. රත්තරං
    6. wije99000
    7. සොහොන
    8. Fox Mulder89
    9. rocat90
    10. NUWAN BUWA
    11. JesonRulez
    12. amasin
    තව තියෙනවා නම් මේක උපුටා යෝජනා කරන්න

    :oo:
    මේ මොන #$% ,,,
    මම කොහේද බන් විහිළු කරලා තියෙන්නේ...

    මට පේන්නේ මුන්ට මාව විහිළුවක් වෙලා වගේ :rofl:
    අයින් කොරපිය මාගේ නාමය ........
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :oo:
    මේ මොන #$% ,,,
    මම කොහේද බන් විහිළු කරලා තියෙන්නේ...

    මට පේන්නේ මුන්ට මාව විහිළුවක් වෙලා වගේ :rofl:
    අයින් කොරපිය මාගේ නාමය ........

    :lol::lol: උඹේ අර පැණිඅමුඩ බිස්නස් එක කට්ටිය විහිලුවක් කියලා හිතලා වෙන්න ඕනේ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :angry::angry::angry:

    සබරගමු පළාතේ කෑගලු දිස්ත්‍රික්කයේ යටියන්තොට ග්‍රාමයේ උපන්
    බුවන් නුවා වන මගේ ශ්‍රී නාමයට කැළලක් වෙන විදිහට මේ ත්‍රෙඩ් එක දැමු නරපනුවා ක්‍රියා කර ඇති බැවින්.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ දණ්ඩ නිතී සංග්‍රහයේ 108:b:63 වගන්තිය යටතේ මල් බබා නමැති නර සුනඛයාව.පන කෙන්ද අන්තිම බිංදුවටම සිදීයන තෙක් ඇට වල්ලෙන් එල්ලා තැබීමට අණ කරමි ........

    :love::love::love:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol: උඹේ අර පැණිඅමුඩ බිස්නස් එක කට්ටිය විහිලුවක් කියලා හිතලා වෙන්න ඕනේ
    :oo::(
    අපි නැත්නම් බලාගන්න තිබුනා ඔය අයියාලා හැමෝම විදවන විදවිල්ල
    සාමාජ සත්කාරයක් වෙනුවෙන් කෙලෙහි ගුණ දැක්වීමට නොදන්නා
    අසමජ්ජාති මුඩුම කැනහිල්ලු.........
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :oo:
    මේ මොන #$% ,,,
    මම කොහේද බන් විහිළු කරලා තියෙන්නේ...

    මට පේන්නේ මුන්ට මාව විහිළුවක් වෙලා වගේ :rofl:
    අයින් කොරපිය මාගේ නාමය ........
    නම යෝජනා ප්‍රතික්ෂේප කිරීම සඳහා ව්‍යවස්තානුරුපිව ප්‍රතිපාදන නොමැති බැවින්
    ඔබගේ ඉල්ලීම සපුරා ලිය නොහැකි අතර ඒ පිලිබන්ධ මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි.
    ~ මල් බබා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නම යෝජනා ප්‍රතික්ෂේප කිරීම සඳහා ව්‍යවස්තානුරුපිව ප්‍රතිපාදන නොමැති බැවින්
    ඔබගේ ඉල්ලීම සපුරා ලිය නොහැකි අතර ඒ පිලිබන්ධ මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි.
    ~ මල් බබා
    7067128.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :angry::angry::angry:

    සබරගමු පළාතේ කෑගලු දිස්ත්‍රික්කයේ යටියන්තොට ග්‍රාමයේ උපන්
    බුවන් නුවා වන මගේ ශ්‍රී නාමයට කැළලක් වෙන විදිහට මේ ත්‍රෙඩ් එක දැමු නරපනුවා ක්‍රියා කර ඇති බැවින්.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ දණ්ඩ නිතී සංග්‍රහයේ 108:b:63 වගන්තිය යටතේ මල් බබා නමැති නර සුනඛයාව.පන කෙන්ද අන්තිම බිංදුවටම සිදීයන තෙක් ඇට වල්ලෙන් එල්ලා තැබීමට අණ කරමි ........

    :love::love::love:
    සබරගමුවේ උන් ඔහොමමයි
    :P
     
    Status
    Not open for further replies.

    Similar threads