kawuda ban danne lolWhite Walker කියන්නේ markhaloce ගේ පුනරුත්පත්තිය එදා තනුජක අතින් අතවරයට පත් වීමෙන් පසු...![]()
niweradi kala
kawuda ban danne lolWhite Walker කියන්නේ markhaloce ගේ පුනරුත්පත්තිය එදා තනුජක අතින් අතවරයට පත් වීමෙන් පසු...![]()
kawuruth nominate kare nethi nisaහොද ම විහිළු ත්රෙඩ් එක ලෙස මේක යෝජනා කරනවා.............
http://www.elakiri.com/forum/showthread.php?t=1717939
මේක තමා වසරේ විහිළුව මම හිතන්නේ!

හොද ම විහිළු ත්රෙඩ් එක ලෙස මේක යෝජනා කරනවා.............
http://www.elakiri.com/forum/showthread.php?t=1717939
මේක තමා වසරේ විහිළුව මම හිතන්නේ!

if there was an award for best komadu eater, I'd have voted for you![]()

this thread should take care of the rest of my boring dayElakiri Awards 2015 - හෝදම විහිලු තහලු 2015
දැනට ලැබී ඇති නාම යෝජනා මෙසේය
- Shamil Max
- WhiteWalker
- CrazyBuddy
- labu gediya
- රත්තරං
- wije99000
- සොහොන
- Fox Mulder89
- rocat90
- NUWAN BUWA
- JesonRulez
- amasin
තව තියෙනවා නම් මේක උපුටා යෝජනා කරන්න

මේ මොන #$% ,,,
මම කොහේද බන් විහිළු කරලා තියෙන්නේ...
මට පේන්නේ මුන්ට මාව විහිළුවක් වෙලා වගේ
අයින් කොරපිය මාගේ නාමය ........

උඹේ අර පැණිඅමුඩ බිස්නස් එක කට්ටිය විහිලුවක් කියලා හිතලා වෙන්න ඕනේ

උඹේ අර පැණිඅමුඩ බිස්නස් එක කට්ටිය විහිලුවක් කියලා හිතලා වෙන්න ඕනේ

නම යෝජනා ප්රතික්ෂේප කිරීම සඳහා ව්යවස්තානුරුපිව ප්රතිපාදන නොමැති බැවින්
මේ මොන #$% ,,,
මම කොහේද බන් විහිළු කරලා තියෙන්නේ...
මට පේන්නේ මුන්ට මාව විහිළුවක් වෙලා වගේ
අයින් කොරපිය මාගේ නාමය ........
නම යෝජනා ප්රතික්ෂේප කිරීම සඳහා ව්යවස්තානුරුපිව ප්රතිපාදන නොමැති බැවින්
ඔබගේ ඉල්ලීම සපුරා ලිය නොහැකි අතර ඒ පිලිබන්ධ මගේ බලවත් කනගාටුව ප්රකාශ කරමි.
~ මල් බබා
සබරගමුවේ උන් ඔහොමමයි
සබරගමු පළාතේ කෑගලු දිස්ත්රික්කයේ යටියන්තොට ග්රාමයේ උපන්
බුවන් නුවා වන මගේ ශ්රී නාමයට කැළලක් වෙන විදිහට මේ ත්රෙඩ් එක දැමු නරපනුවා ක්රියා කර ඇති බැවින්.ශ්රී ලංකා ප්රජාතාන්ත්රික ජනරජයේ දණ්ඩ නිතී සංග්රහයේ 108:b:63 වගන්තිය යටතේ මල් බබා නමැති නර සුනඛයාව.පන කෙන්ද අන්තිම බිංදුවටම සිදීයන තෙක් ඇට වල්ලෙන් එල්ලා තැබීමට අණ කරමි ........

හැමිනෙනවා සහෝ හැමිනෙනවාඋඹේ අර පැණිඅමුඩ බිස්නස් එක කට්ටිය විහිලුවක් කියලා හිතලා වෙන්න ඕනේ