අනෙ යන්න මෙයා යන්න.
ඔයාතරම් අක්කලගෙ ඔෆිස් එකෙ නන්ගිලගෙ අරව මෙවා දාන්නෙ කවුද හොදට....
කොහොමද සම්මනෙ අරගෙන එද්දි අර අරයගෙ මුනෙ තියන හිනාව.....

අනෙ යන්න මෙයා යන්න.
ඔයාතරම් අක්කලගෙ ඔෆිස් එකෙ නන්ගිලගෙ අරව මෙවා දාන්නෙ කවුද හොදට....
කොහොමද සම්මනෙ අරගෙන එද්දි අර අරයගෙ මුනෙ තියන හිනාව.....

ත්රෙඩ් එකේ නම : Java Speech Recognition System
ත්රෙඩ් එක දාපු කෙනාගේ නම :Hasistranger
ත්රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :වසරේ තාක්ෂණික ත්රේඩ් නිර්මාණකරුවා(Technical Thread Of the Year)
ත්රෙඩ් එකේ ලින්ක් එක : Java Speech Recognition System
ත්රෙඩ් එකේ නම : Wireless Home Automation System ( Arduino + ESP8622 + Java )
ත්රෙඩ් එක දාපු කෙනාගේ නම :Hasistranger
ත්රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :වසරේ තාක්ෂණික ත්රේඩ් නිර්මාණකරුවා(Technical Thread Of the Year)
ත්රෙඩ් එකේ ලින්ක් එක : Wireless Home Automation System ( Arduino + ESP8622 + Java )

akilar ge balu thread tika mokatawath danna beri weida![]()

පුළුවන් මචං
වසරේ සෞඛ්යය සහ ජිවන රටා ත්රෙඩ් එක(Health & Lifestyle Thread of the Year)
ඕකට දාන්න![]()
අපිට බලන්න බැරි උන හොද ත්රෙඩ් ටිකකුත් බලන්න පුලුවන් වෙන එකත් අතුරු ප්රතිපලයක්......
වැඩෙ හොදටම සාර්තක වෙන්න ඔනෙ....

ඕක දැම්මේ නෑ මොකෝ ජජ් බෝඩ් එකේ ඉන්න අයටත් දේශපාලන මතයක් තියෙනව නෙ. එතකොට තෝරද්දී සමබරව තෝරන්න බෑ තමන් සහය දක්වන මත ගැන ත්රෙඩ් වලට කොහොමත් හිත යනවා එයාලගේ.
දේශපාලනයට තැනක් නැති එක දුකයි....
දේශපාලනයට තැනක් නැති එක දුකයි....

දේශපාලනේ මේකට එකතු උනොත් ප්රශ්න ඇති වෙයි කියල හිතුන මචං 

)