..::[Elakiri Awards 2017]::..

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    මෙම සමාන උලෙල සජීවීව
    එලකිරි රේඩියෝව හරහා...
    දත් කිඹුලා.. ටොම්... සහ තරිදු එම්ජේ විසින් ගෙන එන බවට
    මීට සුලු මොහොතකට පෙර තීරනය කරන ලදී
    ඕයේ බේබි.... :P
    :love::love::love::love:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    මෙම සමාන උලෙල සජීවීව
    එලකිරි රේඩියෝව හරහා...
    දත් කිඹුලා.. ටොම්... සහ තරිදු එම්ජේ විසින් ගෙන එන බවට
    මීට සුලු මොහොතකට පෙර තීරනය කරන ලදී
    ඕයේ බේබි.... :P

    :love::love:;)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    🏆 Elakiri Awards 2017 🏆
    සම්මාන උළෙල සඳහා මෙතෙක් ලැබී ඇති නාම යෝජනා.(පිටු අංක 58, 04-27 4.15 AM දක්වා)

    (මගහැරුණු නාමයෝජනාවක් තිබේ නම් සංවිධායක මණ්ඩලය දැනුවත් කරන්න. නීති රීති වලට අනුකුල නොවන බවට හඳුනාගත් නාමයෝජනා මෙම ලැයිස්තුවට ඇතුලත් කර නොමැත)


    🏆 හොඳම ත්‍රෙඩ් සහයකරු
    • kellsupun, සොහොන, EvilEye, richlife , Thoppi_Chaminda, Franklin EK
    🎭 මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය
    • Red_frame, Mr PERERA, ඉදිරියේ රාල, සොහොන, KOTA NIHAL, aruna47
    🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා
    • KOTA NIHAL, Wolverine GTR, DJ Gamaya, Sadamol Buwa, Johnking
    🏆 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
    • Ejay, Red_frame, Wele-Suda, Sadamol Buwa, Tharuroxforjustice
    🏆 වසරේ රියලිටි වැඩසටහන
    • Hard Talk (Pathfinder_A2Z)
    • එළකිරි කඹ ඇදීම 2016 (සොහොන, thilina.rp, lcrstudio)
    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම තාක්ෂණික ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම උපකාරක ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක
    🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක
    🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    e2DEFYc.gif


    :cool::cool:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    සලකා බලන කාල සීමාව තුළ එළකිරියට ප‍්‍රශංසනීය මෙහෙවරක් කළ
    සාමාජිකයින් කිහිප දෙනෙක්ම සංවිධායක මඩුල්ලේ සිටින බැවින් ඔවුන්ගේ නම්
    යෝජනා කිරීමට නොහැකි වීම ඇත්තටම විශාල අඩුපාඩුවක් කියල මට හිතෙනවා.... :confused:

    සිරවටම සහො...

    සංවිදායක සහ විනිසුරු මඩුල්ලෙ ඉන්න අපෙ එලකිරියට කරපු මෙහෙවර අගයන්න නොලැබෙන එකත් පාඩුවක්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කාන්තා පාර්ශවයට ලබනපාර ඉදන් වත් සම්මානයක් දෙන්න මම යෝජනා කරනවා.
    දිරිය දියණි, අභීත දියණි වගේ නමක් දාලා.....

    මේකත් හොඳ වැඩක් :D එළකිරි දිරිය දියණි සම්මානය :love:
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    ත්‍රෙඩ් එකේ නම : වාහන ගැන

    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම :
    Mr.Tom

    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :
    වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක(Automobile Thread of the Year)

    ත්‍රෙඩ් එකේ ලින්ක් එක :

    කාර් එක සුමටව ධාවනය කරමු
    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්
    කාර් ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට එන්න
    සීවීටී ගියර්බොක්ස් තාක්ෂණය
    වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු
    වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න
    එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?
    වාහනවල දෝශ සෙවීමේ සටහන්
    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ
    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I
    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II
    හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි
    රොටරි මෝලේ තරම
    ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට
    වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්
    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
    කාබන් ෆයිබර් කාර්

     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    සලකා බලන කාල සීමාව තුළ එළකිරියට ප‍්‍රශංසනීය මෙහෙවරක් කළ
    සාමාජිකයින් කිහිප දෙනෙක්ම සංවිධායක මඩුල්ලේ සිටින බැවින් ඔවුන්ගේ නම්
    යෝජනා කිරීමට නොහැකි වීම ඇත්තටම විශාල අඩුපාඩුවක් කියල මට හිතෙනවා.... :confused:

    ඇත්තටම එහෙම කියන එකම ලොකු සම්මානයක් මචං :):love:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා
    .
    .
    .
    මට හෙන ලැජ්ජයි බං.........:rolleyes::rolleyes::rolleyes:


    අනෙ යන්න මෙයා යන්න.


    ඔයාතරම් අක්කලගෙ ඔෆිස් එකෙ නන්ගිලගෙ අරව මෙවා දාන්නෙ කවුද හොදට....

    කොහොමද සම්මනෙ අරගෙන එද්දි අර අරයගෙ මුනෙ තියන හිනාව.....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ත්‍රෙඩ් එකේ නම : වාහන ගැන

    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම :
    Mr.Tom

    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :
    වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක(Automobile Thread of the Year)

    ත්‍රෙඩ් එකේ ලින්ක් එක :

    කාර් එක සුමටව ධාවනය කරමු
    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්
    කාර් ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට එන්න
    සීවීටී ගියර්බොක්ස් තාක්ෂණය
    වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු
    වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න
    එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?
    වාහනවල දෝශ සෙවීමේ සටහන්
    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ
    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I
    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II
    හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි
    රොටරි මෝලේ තරම
    ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට
    වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්
    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
    කාබන් ෆයිබර් කාර්


    මචන් Mr.Tom විනිසුරු මඩුල්ලේ ඉන්න නිසා නාමයෝජනා ටික බාරගන්න බෑ. :sorry:

    උඹේ නාමයෝජනා දාපන්, තාක්ෂණික අංශයෙන් සෑහෙන ත්‍රෙඩ් දානව නෙ. ;)
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මචන් Mr.Tom විනිසුරු මඩුල්ලේ ඉන්න නිසා නාමයෝජනා ටික බාරගන්න බෑ. :sorry:

    උඹේ නාමයෝජනා දාපන්, තාක්ෂණික අංශයෙන් සෑහෙන ත්‍රෙඩ් දානව නෙ. ;)


    ආ ඒ කියන්නේ මටම පුලුවන්ද මගේ නම දාගන්න , ඉන්නකෝ බලන්න.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    අනෙ යන්න මෙයා යන්න.


    ඔයාතරම් අක්කලගෙ ඔෆිස් එකෙ නන්ගිලගෙ අරව මෙවා දාන්නෙ කවුද හොදට....

    කොහොමද සම්මනෙ අරගෙන එද්දි අර අරයගෙ මුනෙ තියන හිනාව.....
    lida :rofl:
    :rofl::P:P
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    ත්‍රෙඩ් එකේ නම : වාහන ගැන

    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම :
    Mr.Tom





    ටොම් අයියගේ ඒවා දාන්න බෑ මචං :( විනිසුරු මණ්ඩලේ ඉන්න නිසා

    උබේ ඒවා දාහන්කො හොද සෙට් එකක් තියනවා නේ :yes: