මේක විනෝදාස්වාද ත්‍රෙඩ් එකක් කියල කියන්න නං අමාරුයි බන්දුක්බර කතාවක් නෙ තියෙන්නෙ
dukbara katawak newe bun atal katawak thiyene Serama hari neda awulak nane dahan okath
මේක විනෝදාස්වාද ත්‍රෙඩ් එකක් කියල කියන්න නං අමාරුයි බන්දුක්බර කතාවක් නෙ තියෙන්නෙ
dukbara katawak newe bun atal katawak thiyene ගවේෂක කියන්නේ ඒක තමා![]()
ගවේශණ යටතෙ සබ් ටොපික් තියනවද ඉතිහාස වෙනම , සංචාරක වෙනම?තියනවාවසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක (History Thread Of the Year) ඕක යටතේ
![]()
සොහොන;21530142 said:dukbara katawak newe bun atal katawak thiyene
Serama hari neda awulak nane dahan okath
ගවේශණ යටතෙ සබ් ටොපික් තියනවද ඉතිහාස වෙනම , සංචාරක වෙනම?

ගවේශණ යටතෙ සබ් ටොපික් තියනවද ඉතිහාස වෙනම , සංචාරක වෙනම?
ගවේශණ යටතෙ සබ් ටොපික් තියනවද ඉතිහාස වෙනම , සංචාරක වෙනම?
ok machanවසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක(Travel Thread Of the Year)
වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක (History Thread Of the Year)
ගවෙශන කියල දාන්නෙ නැතුව "ඉතිහාස ගවේශන" වගෙ දැම්මොත් නරකද?ගවේෂණ කියන්නේ ඉතිහාසය (History) ගැන විස්තර හොයල දාන ඒවට. සංචාරක කියන්නේ සංචාරය කරලා ෆොටෝ එහෙම එක්ක විස්තර දාන ඒවට (Travel)
සබ් ටොපික් නෙවේ වෙනම සම්මාන දෙකක්
ඒක තමා හිස්ටරි කියන්නේ මිනිහෝ...ගවෙශන කියල දාන්නෙ නැතුව "ඉතිහාස ගවේශන" වගෙ දැම්මොත් නරකද?

කොහොමත් අනාගතේ වෙන දෙයක් ගැන ගවේෂණ කරන්න බෑ නෙගවෙශන කියල දාන්නෙ නැතුව "ඉතිහාස ගවේශන" වගෙ දැම්මොත් නරකද?
අතීතේ වෙච්ච දෙයක් ගැන තමා හොයල බලල ගවේෂණය කරන්න පුලුවන්. ඒ හින්ද ලොකු අවුලක් නෑ නේද වචනේ. 
ගවෙශන කියන්නෙ හිස්ටරි ද එතකොට ඉතිහාසය කියන්නැ අහවල් මගුලකටදඒක තමා හිස්ටරි කියන්නේ මිනිහෝ...![]()
ඕකෙකොහොමත් අනාගතේ වෙන දෙයක් ගැන ගවේෂණ කරන්න බෑ නෙඅතීතේ වෙච්ච දෙයක් ගැන තමා හොයල බලල ගවේෂණය කරන්න පුලුවන්. ඒ හින්ද ලොකු අවුලක් නෑ නේද වචනේ.
![]()

ගවෙශන කියන්නෙ හිස්ටරි ද එතකොට ඉතිහාසය කියන්නැ අහවල් මගුලකටද
ඕකෙ![]()

ගවෙශන කියන්නෙ හිස්ටරි ද එතකොට ඉතිහාසය කියන්නැ අහවල් මගුලකටද


මම දාපුවා නැ බන් අවුරුදු ගානකින් ත්‍රෙඩ් එකක් දාල නැවැඩිය හිතන්න එපා ඉතින් පොඩි පොඩි අතපසුවීම් වෙනව, නාමයෝජනා තියේ නං ඉදිරිපත් කරන්න. ඔයා දාපු ත්‍රෙඩ් එහෙම ඇති නෙ.![]()


මම කිව්වේ උඹට ඕනේ ඉතිහාසෙ වචනේ (අපිටත් ඕනෙ )... අන්න ඒක ඉන්ගිරිසියෙන් හිස්ටරි කියලා තියෙනවා..![]()





