..::[Elakiri Awards 2017]::..

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ගවේෂක කියන්නේ ඒක තමා :yes:

    තියනවා 🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක (History Thread Of the Year) ඕක යටතේ :)
    ගවේශණ යටතෙ සබ් ටොපික් තියනවද ඉතිහාස වෙනම , සංචාරක වෙනම?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;21530142 said:
    :angry: dukbara katawak newe bun atal katawak thiyene

    Serama hari neda awulak nane dahan okath

    මෙහෙම අවුලකුත් තියෙනව බන් ත්‍රෙඩ් එකේ තියෙන වචන ෆේස්බුකියෙන් උස්සල දාල තියෙන්නෙ. එතකොට සම්මානෙකට නාමයෝජනා හැටියට ගන්න බෑ.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    ගවේශණ යටතෙ සබ් ටොපික් තියනවද ඉතිහාස වෙනම , සංචාරක වෙනම?

    සංචාර වලට වෙනම award එකක් තියනවා මචං :yes:

    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක(Travel Thread Of the Year)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගවේශණ යටතෙ සබ් ටොපික් තියනවද ඉතිහාස වෙනම , සංචාරක වෙනම?

    ගවේෂණ කියන්නේ ඉතිහාසය (History) ගැන විස්තර හොයල දාන ඒවට. සංචාරක කියන්නේ සංචාරය කරලා ෆොටෝ එහෙම එක්ක විස්තර දාන ඒවට (Travel)

    සබ් ටොපික් නෙවේ වෙනම සම්මාන දෙකක්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගවේශණ යටතෙ සබ් ටොපික් තියනවද ඉතිහාස වෙනම , සංචාරක වෙනම?
    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක(Travel Thread Of the Year)
    🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක (History Thread Of the Year)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක(Travel Thread Of the Year)
    🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක (History Thread Of the Year)
    ok machan
    ගවේශන කියන වචනෙ තමයි අවුල තියන්නෙ ගවේශන කියන්නෙ ඉතිහාසය නෙවෙය්නෙ එකයි ඇහුවේ
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ගවේෂණ කියන්නේ ඉතිහාසය (History) ගැන විස්තර හොයල දාන ඒවට. සංචාරක කියන්නේ සංචාරය කරලා ෆොටෝ එහෙම එක්ක විස්තර දාන ඒවට (Travel)

    සබ් ටොපික් නෙවේ වෙනම සම්මාන දෙකක්
    ගවෙශන කියල දාන්නෙ නැතුව "ඉතිහාස ගවේශන" වගෙ දැම්මොත් නරකද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගවෙශන කියල දාන්නෙ නැතුව "ඉතිහාස ගවේශන" වගෙ දැම්මොත් නරකද?
    කොහොමත් අනාගතේ වෙන දෙයක් ගැන ගවේෂණ කරන්න බෑ නෙ :P අතීතේ වෙච්ච දෙයක් ගැන තමා හොයල බලල ගවේෂණය කරන්න පුලුවන්. ඒ හින්ද ලොකු අවුලක් නෑ නේද වචනේ. ;)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඒක තමා හිස්ටරි කියන්නේ මිනිහෝ... :P
    ගවෙශන කියන්නෙ හිස්ටරි ද එතකොට ඉතිහාසය කියන්නැ අහවල් මගුලකටද
    කොහොමත් අනාගතේ වෙන දෙයක් ගැන ගවේෂණ කරන්න බෑ නෙ :P අතීතේ වෙච්ච දෙයක් ගැන තමා හොයල බලල ගවේෂණය කරන්න පුලුවන්. ඒ හින්ද ලොකු අවුලක් නෑ නේද වචනේ. ;)
    ඕකෙ:cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගවෙශන කියන්නෙ හිස්ටරි ද එතකොට ඉතිහාසය කියන්නැ අහවල් මගුලකටද

    ඕකෙ:cool:

    වැඩිය හිතන්න එපා ඉතින් පොඩි පොඩි අතපසුවීම් වෙනව, නාමයෝජනා තියේ නං ඉදිරිපත් කරන්න. ඔයා දාපු ත්‍රෙඩ් එහෙම ඇති නෙ.;)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගවෙශන කියන්නෙ හිස්ටරි ද එතකොට ඉතිහාසය කියන්නැ අහවල් මගුලකටද

    මම කිව්වේ උඹට ඕනේ ඉතිහාසෙ වචනේ (අපිටත් ඕනෙ )... අන්න ඒක ඉන්ගිරිසියෙන් හිස්ටරි කියලා තියෙනවා.. :P:P
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    වැඩිය හිතන්න එපා ඉතින් පොඩි පොඩි අතපසුවීම් වෙනව, නාමයෝජනා තියේ නං ඉදිරිපත් කරන්න. ඔයා දාපු ත්‍රෙඩ් එහෙම ඇති නෙ.;)
    මම දාපුවා නැ බන් අවුරුදු ගානකින් ත්‍රෙඩ් එකක් දාල නැ:D
    හොද ත්‍රෙඩ් තිබුනා මතක් වෙන්නෙ නැ එක පාරටම
    මතක් උනාම දාන්නම්:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    🔰 දක්ෂතම ත්‍රේඩ් නිර්මාණකරුවා සහ වසරේ හොඳම ත්‍රෙඩ් එක සම්මාන හැර අනෙකුත් ඕනෑම සම්මානයක් සඳහා එක් සම්මාන කාණ්ඩයකට තනි සාමාජිකයෙකුගෙන් උපරිම නාම යෝජනා තුනක් වන පරිදි ඕනෑම කාණ්ඩ ගණනක් සඳහා 2017.04.28 රාත්‍රී 8 දක්වා ඕනෑම අයෙකුට තමන් වෙනුවෙන් හෝ වෙනත් සාමාජිකයෙක් වෙනුවෙන් නාම යෝජනා ඉදිරිපත් කල හැක.
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    🏆 හොඳම ත්‍රෙඩ් සහයකරු (Best Thread Supporter Of the Year)
    kellsupun
    🏆 වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year)
    Hard Talk (All Threads)
    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක(Travel Thread Of the Year)
    Hancok Discovers Singapore! (hancok)
    🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක (History Thread Of the Year)
    🏆 වසරේ තාක්ෂණික ත්‍රේඩ් නිර්මාණකරුවා(Technical Thread Of the Year)
    Mr tom
    🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක(Automobile Thread of the Year)
    🏆 වසරේ සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක(Health & Lifestyle Thread of the Year)
    🏆 වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක(Entertainment Thread of the year)
    Captain America: Civil War - Exclusive සිංහල Review [Scene by Scene] (choppe)
    Doctor Strange - Exclusive සිංහල Review [Scene by Scene] (choppe)
    🏆 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක(Online Tips & Tricks Thread of the Year)
    Hacking Tutorial (Hasistranger)
    🏆 වසරේ උපකාරක ත්‍රෙඩ් එක(Helping Thread Of the year)

    IT වල නොදකින සහ නොදන්නා පැත්තක් (Dilzzz)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔබ දුටු, ඔබට දැනුම දුන්, ඔබට විනෝදය දුන්, ඔබට ධෛර්යය දුන්, ඔබට සහය දුන්, ඔබට මග කියා දුන්, ඔබට ජීවිතය කියා දුන්, ඔබට මිතුරු මිතුරියන් හමුවූ, ඔබට සිතන්නට යමක් එක් කල ත්‍රෙඩ් එක මතකද? ඒ පුද්ගලයා මතකද? ඔව්... ඔබට ඔහුව මතක් වනු නොඅනුමානය... :yes:

    ඔහු නිසා ඔබ දැනුම වැඩිවන්නට ඇත... ඇය නිසා ඔබ අලුත් දෙයක් ඉගෙන ගන්නට ඇත,,, ඔහු නිසා ඔබට වාසියක්ම වෙන්නට ඇත,,, ඔහුගේ වචන ඔබව නිවැරදි මගට ගත්තා වන්නට පුලුවන...:cool:

    ඔහු/ඇය වෙනුවෙන් ඔබ රෙප් දෙන්නට ඇත.. එහෙත් ඒ මදියැයි නොසිතුනේ නම් පුදුමයකි.. ඒ ඔබට ලැබැනු දේවල් ඔබට වටින නිසාය....
    සයිබර් අවකාශය තුළදී පමණක් හඳුනන එහෙත් සැබැවින්ම නොහඳුනන ඔහුට/ඇයට උපහාර පළකරමු....:D

    ඔව්... එක් සම්මානයක් එක් අයෙක් ලබාගනු ඇත... ඒත් ඔබගේ නාම යෝජනාවම ඔහුට උත්කර්ෂයක් වනු ඇත.
    :yes:
    එන්න. ඔබේ නිර්ලෝභී නාමයෝජනාව සඳහන් කරන්න:cool:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,791
    11,447
    113
    ත්‍රෙඩ් එකේ නම : ඇඩොල්ෆ් හිට්ලර්ගේ අභිරහස 
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : HarshaLulzSec
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1712930