.::Elakiri Awards Ceremony 2011 (එළකිරි සම්මාන උළෙල 2011)::.

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයාගේ මේ උත්සහය වෙනුවෙන් මම අගය කරනවා..
    බලමු අපේ අනිත් සාමාජිකයින් මේ වෙනුවෙන් කොයි වගේ සහයෝගයක් දෙයි ද කියලා..
    මට නම් කැමැති නෑ ඡන්ද අපේක්ෂකයෙක් වෙන්න...
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි..........:)
    වැඩේ සාර්ථකව කර ගෙනයන්න පුලුවන් උපරිමෙන් සහයෝගය අපිත් දෙන්නම්....:yes:
    සුභ පතනවා....... :D
     
    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    ඔයාගේ මේ උත්සහය වෙනුවෙන් මම අගය කරනවා..
    බලමු අපේ අනිත් සාමාජිකයින් මේ වෙනුවෙන් කොයි වගේ සහයෝගයක් දෙයි ද කියලා..
    මට නම් කැමැති නෑ ඡන්ද අපේක්ෂකයෙක් වෙන්න...

    සුදුස්සාට සුදුසු තැන දෙන්න චන්දයක් තියලා නම බැරි වෙය් එක නිසා තමා විනිසුරු මඩුල්ලක් මගින් තෝරන්න හිතුවේ :yes: :yes: :yes::) :) :)
     
    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    ethakota yaluwonta deyi sammana tika.

    meka admin & modsla karanam hari

    මන් හිතනවා අපි පත් කරන විනිසුරු මඩුල්ල හුදෙක් යාලුවන්ගේ දක්ෂතා වලට පමණක් ඉඩ නොදී
    නියම සුදුස්සාට සුදුසු තැන දෙයි කියලා මොකද මේ‍ වැඩේන් පස්සේ වටිනා ත්‍රඩ් දාන්න ගොඩාක් හිතය්
    :yes: :yes:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    හා නියම වැඩක්! මාත් එන්නද මණ්ඩලේට?? මං කාවවත් වැඩිය අදුනන්නෙ නෑනෙ :rolleyes:
     
    bekam7

    Banned
    Oct 7, 2010
    411
    41
    0
    ghbuddhadasa.com
    www.ghbuddhadasa.com
    මන් හිතනවා අපි පත් කරන විනිසුරු මඩුල්ල හුදෙක් යාලුවන්ගේ දක්ෂතා වලට පමණක් ඉඩ නොදී
    නියම සුදුස්සාට සුදුසු තැන දෙයි කියලා මොකද මේ‍ වැඩේන් පස්සේ වටිනා ත්‍රඩ් දාන්න ගොඩාක් හිතය්
    :yes: :yes:

    mekata aduma gane tintinwath inna ona
     
    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    ♥-Aurora-♥;9956277 said:
    හා නියම වැඩක්! මාත් එන්නද මණ්ඩලේට?? මං කාවවත් වැඩිය අදුනන්නෙ නෑනෙ :rolleyes:

    :shocked: :shocked: ;) ;)

    හරි හරි අපි හැමෝගෙම අදහස් වලට ගරු කරනවා හෙ‍ට විනිසුරු මඩුල්ල පත් කරාම බලන්නකෝ
    අපි අනිත් අයගෙනුත් අහල බලමු කාන්තා නියෝජනයක් අවශ්‍යද කියලා
    :yes: :yes: :cool: :cool: