nice idea bro... ..sudussata sudusu thana hamba wei kiyala hithanawa. .![]()
THNX THNX math Uthsaha karanne ekama thama mokada wade anaganne nathuwa sadaranawa wade iwara karanna thama balaporoththuwa

nice idea bro... ..sudussata sudusu thana hamba wei kiyala hithanawa. .![]()




ඔයාගේ මේ උත්සහය වෙනුවෙන් මම අගය කරනවා..
බලමු අපේ අනිත් සාමාජිකයින් මේ වෙනුවෙන් කොයි වගේ සහයෝගයක් දෙයි ද කියලා..
මට නම් කැමැති නෑ ඡන්ද අපේක්ෂකයෙක් වෙන්න...


සුදුස්සාට සුදුසු තැන දෙන්න චන්දයක් තියලා නම බැරි වෙය් එක නිසා තමා විනිසුරු මඩුල්ලක් මගින් තෝරන්න හිතුවේ![]()
![]()
![]()
![]()
![]()
ethakota yaluwonta deyi sammana tika.
meka admin & modsla karanam hari

මන් හිතනවා අපි පත් කරන විනිසුරු මඩුල්ල හුදෙක් යාලුවන්ගේ දක්ෂතා වලට පමණක් ඉඩ නොදී
නියම සුදුස්සාට සුදුසු තැන දෙයි කියලා මොකද මේ වැඩේන් පස්සේ වටිනා ත්රඩ් දාන්න ගොඩාක් හිතය්![]()
![]()
♥-Aurora-♥;9956277 said:හා නියම වැඩක්! මාත් එන්නද මණ්ඩලේට?? මං කාවවත් වැඩිය අදුනන්නෙ නෑනෙ![]()
