සියලුම එළකිරි අඩවියේ , නිර්මාණශීලීත්වය සපිරි සාමාජිකයනි මේ ඇරයුම ඔබටමයි සියලු දෙනාගේ අදහසට මුල් තැන දෙමින් මෙම සම්මාන උළෙලේ නවතම ඉසව්වට තරග වැදීමට ඔබ සියලු දෙනාට ආරාදනා !!!!!!!
ඉසව්වේ නම : වසරේ හොඳම ග්රැෆික් නිර්මාණකරු
තරග නීති : මෙම ඉසව්ව හා අලලා සැකසුනු ඉතාමත් නිර්මාණාත්මක නිර්මාණයක් මෙහි පලකරන්න
උදා : බැනර් , උද්යෝගිමත් වැකි ප්රදර්ශනය කෙරෙන පුවරු වැනි දෑ
හොඳම නිර්මාණ තුනට පිලිවෙලින් ස්ථාන ලබා දෙනු ඇති![]()
![]()

අපේ විනිසුරු මඩුල්ල ඇතුළු කට්ටියම කියන්න බලන්න මේ සම්මාන දෙන්න අපිට ගන්න ත්රඩ් පල කරපු කාල පරාසය ගැන පොඩි උදව්වක් සාර්ථක වෙන

මම කැමතියි විශ්චයට එන්න, දැන් අඩුපාඩු තියෙනවද....?

HODA WEDAK PATAN ARAGENA THIYENNE. GOOD![]()
සොරි මිගාර අය්යෙ මන්හිතන විදිහට ඔයාට තරග වදින්න තමා තියෙන්නේ![]()
![]()
![]()
![]()

පගාව දෙන්න බැරිවෙයිද...?![]()

අන්න අන්න ඔයාට පගාව දෙන්න ඔනෙද අහ්හ් නිකන් සල්ලි අපරාදේ කොහොමත් සම්මාන හම්බ වෙය්නේ![]()
![]()
![]()
![]()

අන්න අන්න ඔයාට පගාව දෙන්න ඔනෙද අහ්හ් නිකන් සල්ලි අපරාදේ කොහොමත් සම්මාන හම්බ වෙය්නේ![]()
![]()
![]()
![]()

threads tikak balanawa..pena widihata thiyunu tharangayak thiyei!
ewa ganne naha...api wasai

සොරි මිගාර අය්යෙ මන්හිතන විදිහට ඔයාට තරග වදින්න තමා තියෙන්නේ![]()
![]()
![]()
![]()

අන්න අන්න ඔයාට පගාව දෙන්න ඔනෙද අහ්හ් නිකන් සල්ලි අපරාදේ කොහොමත් සම්මාන හම්බ වෙය්නේ![]()
![]()
![]()
![]()
ත්රෙඩ් ඉදිරිපත් කරන්නේ කොහොමද..? අපි ලබාදෙන ඒවා බලනවද..? නැත්නම් විනිශ්චයම ඒවා බලනවද...?

ඔව් ඔව් විනිශ්චය මගින් ඔය හරි අනෙක් අය හරි දාල තියෙන වැදගත් ත්රඩ් බලනවා එහෙම තම තෝරන්නේ![]()
![]()

මමත් තරග වදිනවා.......මගේ ත්රෙඩ් තරගෙට ඉදිරිපත් කරනවා......බට් කොහොමද කරන්නෙ![]()