.::Elakiri Awards Ceremony 2011 (එළකිරි සම්මාන උළෙල 2011)::.

Inshaffadhil

Member
May 16, 2009
5,740
379
0
C:\Srilanka\Colombo\Maradana
සියලුම එළකිරි අඩවියේ , නිර්මාණශීලීත්වය සපිරි සාමාජිකයනි මේ ඇරයුම ඔබටමයි සියලු දෙනාගේ අදහසට මුල් තැන දෙමින් මෙම සම්මාන උළෙලේ නවතම ඉසව්වට තරග වැදීමට ඔබ සියලු දෙනාට ආරාදනා !!!!!!!

ඉසව්වේ නම : වසරේ හොඳම ග්‍රැෆික් නිර්මාණකරු

තරග නීති : මෙම ඉසව්ව හා අලලා සැකසුනු ඉතාමත් නිර්මාණාත්මක නිර්මාණයක් මෙහි පලකරන්න
උදා : බැනර් , උද්යෝගිමත් වැකි ප්‍රදර්ශනය කෙරෙන පුවරු වැනි දෑ

හොඳම නිර්මාණ තුනට පිලිවෙලින් ස්ථාන ලබා දෙනු ඇති
:yes: :yes:

:yes::yes:
 

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :oo: ewa ganne naha...api wasai
    :(
    සොරි මිගාර අය්යෙ මන්හිතන විදිහට ඔයාට තරග වදින්න තමා තියෙන්නේ :yes: :yes: ;) ;)
    :):)
    අන්න අන්න ඔයාට පගාව දෙන්න ඔනෙද අහ්හ් නිකන් සල්ලි අපරාදේ කොහොමත් සම්මාන හම්බ වෙය්නේ :yes: :yes: ;) ;)

    ත්‍රෙඩ් ඉදිරිපත් කරන්නේ කොහොමද..? අපි ලබාදෙන ඒවා බලනවද..? නැත්නම් විනිශ්චයම ඒවා බලනවද...?
     

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    :(

    :):)


    ත්‍රෙඩ් ඉදිරිපත් කරන්නේ කොහොමද..? අපි ලබාදෙන ඒවා බලනවද..? නැත්නම් විනිශ්චයම ඒවා බලනවද...?



    ඔව් ඔව් විනිශ්චය මගින් ඔය හරි අනෙක් අය හරි දාල තියෙන වැදගත් ත්‍රඩ් බලනවා එහෙම තම තෝරන්නේ
    :yes: :yes:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මමත් තරග වදිනවා.......මගේ ත්‍රෙඩ් තරගෙට ඉදිරිපත් කරනවා......බට් කොහොමද කරන්නෙ:eek: