ela ela.........PM karala ewapan.......අප හා රැදී සිටින්න අප ඒ සියලු විස්තර ඔබට සපයනු ලැබේ![]()
![]()

මමත් තරග වදිනවා.......මගේ ත්රෙඩ් තරගෙට ඉදිරිපත් කරනවා......බට් කොහොමද කරන්නෙ![]()

2010 -2011 අතර කාලය ගත්තා නම් හොදයි නෙදඅපේ විනිසුරු මඩුල්ල ඇතුළු කට්ටියම කියන්න බලන්න මේ සම්මාන දෙන්න අපිට ගන්න ත්රඩ් පල කරපු කාල පරාසය ගැන පොඩි උදව්වක් සාර්ථක වෙන
නැත්නම් අලුත් සාමජීකයන්ට පොඩි අසාදාරනයක් වෙන්න පුලුවන්

පළමුවෙන් එලකිරිය තුල මෙවැනි වැඩ පිළිවෙලක් දියත් කිරීම ගැන Thushky1993 සහෝදරයාට ස්තුතිය කරන්න ඕන දෙවනුව මා විනිශ්ය මණ්ඩලයට තෝරා ගැනීම පිලිබදව ද ස්තුතිය කරන්න ඕන.
තරග විනිශ්ය කරුවෙක් ලෙස මට ප්රකාශ කිරීමට ඇත්තේ යහළු මිතුරුකම්,වර්ණ බේද,ජාති බේද කිසි ලෙසකට තැකීමක් නොකර උපරිම කැපවීමෙන් යුතුව සාධාරන විනිශ්යක් ලබා දීමට කටයුතු කරන බවත්, තවද සම්ප්රදායක තරග රටා මෙන් "විනිසුරු තීරනය අවසන් තීරනය" යි ප්රකාශ කිරීමට නොව යම් සාමාජිකයෙකුට සාධාරන නොවේ ලෙස දැනේ නම් යම් පමණකට එය අභියෝගයට ලක් කල හැකි වීමත්ය.
online ෆෝරමයක් යනු විවිද මට්ටමේ බුද්ධි පරාස හෙබි ,විවිද මටම්මේ වයස් පරාස හෙබි පුද්ගලයන් රැසක් සහබාගි වන තැනක් ලෙස මම දකිමි වෙමන් වූ වටිනා එළකිරි සාමාජිකයන් තරග නීති කඩා බිද දමමින් කලහකාරී ලෙස හොහැසිරේ යි මම තරයේ විශ්වාස කරමි.
GRTZ & moderators වරුන්ගේද නොමද සහය අපේක්ෂා කරමි...................................![]()

affata siri..printing mistake..sama wenda kiuwa..Ape Shagg ayya kiuwa num lesi wagehondama judge ta award ekak set unoth bolata set wei wage