.::Elakiri Awards Ceremony 2011 (එළකිරි සම්මාන උළෙල 2011)::.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අපේ විනිසුරු මඩුල්ල ඇතුළු කට්ටියම කියන්න බලන්න මේ සම්මාන දෙන්න අපිට ගන්න ත්‍රඩ් පල කරපු කාල පරාසය ගැන පොඩි උදව්වක් සාර්ථක වෙන
2010 -2011 අතර කාලය ගත්තා නම් හොදයි නෙද:yes: නැත්නම් අලුත් සාමජීකයන්ට පොඩි අසාදාරනයක් වෙන්න පුලුවන්:confused:
අනිත් එක එහෙම කලොත් අපිට ඊලග අවුරුද්දෙත් මේ වගෙම(11-12) සම්මාන උලෙලක් පවත්වන්න පුලුවන් :)
මේගැනත් ටිකක් හිතලා බලන්න
ජයවේවා
11.gif
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පළමුවෙන් එලකිරිය තුල මෙවැනි වැඩ පිළිවෙලක් දියත් කිරීම ගැන Thushky1993 සහෝදරයාට ස්තුතිය කරන්න ඕන දෙවනුව මා විනිශ්ය මණ්ඩලයට තෝරා ගැනීම පිලිබදව ද ස්තුතිය කරන්න ඕන.:yes:

    තරග විනිශ්ය කරුවෙක් ලෙස මට ප්‍රකාශ කිරීමට ඇත්තේ යහළු මිතුරුකම්,වර්ණ බේද,ජාති බේද කිසි ලෙසකට තැකීමක් නොකර උපරිම කැපවීමෙන් යුතුව සාධාරන විනිශ්යක් ලබා දීමට කටයුතු කරන බවත්, තවද සම්ප්‍රදායක තරග රටා මෙන් "විනිසුරු තීරනය අවසන් තීරනය" යි ප්‍රකාශ කිරීමට නොව යම් සාමාජිකයෙකුට සාධාරන නොවේ ලෙස දැනේ නම් යම් පමණකට එය අභියෝගයට ලක් කල හැකි වීමත්ය.:)

    online ෆෝරමයක් යනු විවිද මට්ටමේ බුද්ධි පරාස හෙබි ,විවිද මටම්මේ වයස් පරාස හෙබි පුද්ගලයන් රැසක් සහබාගි වන තැනක් ලෙස මම දකිමි වෙමන් වූ වටිනා එළකිරි සාමාජිකයන් තරග නීති කඩා බිද දමමින් කලහකාරී ලෙස හොහැසිරේ යි මම තරයේ විශ්වාස කරමි. ;)

    GRTZ & moderators වරුන්ගේද නොමද සහය අපේක්ෂා කරමි...................................:)

    11.gif
    elazz really true !! :yes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    පළමුවෙන් එලකිරිය තුල මෙවැනි වැඩ පිළිවෙලක් දියත් කිරීම ගැන Thushky1993 සහෝදරයාට ස්තුතිය කරන්න ඕන දෙවනුව මා විනිශ්ය මණ්ඩලයට තෝරා ගැනීම පිලිබදව ද ස්තුතිය කරන්න ඕන.:yes:

    තරග විනිශ්ය කරුවෙක් ලෙස මට ප්‍රකාශ කිරීමට ඇත්තේ යහළු මිතුරුකම්,වර්ණ බේද,ජාති බේද කිසි ලෙසකට තැකීමක් නොකර උපරිම කැපවීමෙන් යුතුව සාධාරන විනිශ්යක් ලබා දීමට කටයුතු කරන බවත්, තවද සම්ප්‍රදායක තරග රටා මෙන් "විනිසුරු තීරනය අවසන් තීරනය" යි ප්‍රකාශ කිරීමට නොව යම් සාමාජිකයෙකුට සාධාරන නොවේ ලෙස දැනේ නම් යම් පමණකට එය අභියෝගයට ලක් කල හැකි වීමත්ය.:)

    online ෆෝරමයක් යනු විවිද මට්ටමේ බුද්ධි පරාස හෙබි ,විවිද මටම්මේ වයස් පරාස හෙබි පුද්ගලයන් රැසක් සහබාගි වන තැනක් ලෙස මම දකිමි වෙමන් වූ වටිනා එළකිරි සාමාජිකයන් තරග නීති කඩා බිද දමමින් කලහකාරී ලෙස හොහැසිරේ යි මම තරයේ විශ්වාස කරමි. ;)

    GRTZ & moderators වරුන්ගේද නොමද සහය අපේක්ෂා කරමි...................................:)

    eewa thakuwe nathi unata kamak ne..........mama ubata dena nambu lakunu gana thakapan....:P:P