.::Elakiri Awards Ceremony 2011 (එළකිරි සම්මාන උළෙල 2011)::.

Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
.::Elakiri Awards Ceremony 2011 (එළකිරි සම්මාන උළෙල 2011)::.

.::Elakiri Awards Ceremony 2011::.​

සිදුවු කාර්මික දෝෂයක් නිසා මට එළකිරි එකට එන්න බැරි උනා ඒ ගැන කියන්න බැරි වීම ගැන සියලුම එළකිරි සාමාජිකයන්ගෙන් මන් සමාව ඉල්ලා සිටිනවා :yes: :yes: :sorry: :sorry:

සමහර අය හිතන්න ඇති මොකෝ මේ සම්මාන උළෙලට වෙන්න ඇත්තේ කියලා ඒක තවම ඉතාමත් සාර්ථකව අපගේ විනිසුරු මඩුල්ල විසින් පවත්වාගෙන යන බව කියන්න ආඩම්බරයි :cool: :cool:

මෙහි යම් යම් ඉසව් වල POLL මේ වන විට අවසන් ව තිබෙනවා එහි ජයග්‍රාහකයන් අපි මේ සම්මාන උළෙලේ අවසානයේ නම් කරන්න කටයුතු යොදා තිබෙනවා

එසේම මෙය තවත් කල් නොදමා ඉවර කිරීමේ අරමුණින් අප මෙහි සියලුම ඉසව් වල POLL මේ මස 10-11 යන දිනයන්හි අවසාන කිරීමට බලාපොරොත්තු වෙනවා


ඒ වගේම මේ සම්මාන උළෙලේ කූටප්‍රාප්තිය මේ මස 14 වනදා සිදු කිරීමට නියමිතයි

මෙම සම්මාන උළෙල සාර්ථක කර ගැනීමට නිබඳවම සහයෝගය දැක්වූ අපගේ විනිසුරු මඩුල්ල මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා :yes: :yes: :) :) :)
 
  • Like
Reactions: DAMER and lasa.lasa

Inshaffadhil

Member
May 16, 2009
5,740
379
0
C:\Srilanka\Colombo\Maradana
biggrin9gp.gif