.::Elakiri Awards Ceremony 2011 (එළකිරි සම්මාන උළෙල 2011)::.
සිදුවු කාර්මික දෝෂයක් නිසා මට එළකිරි එකට එන්න බැරි උනා ඒ ගැන කියන්න බැරි වීම ගැන සියලුම එළකිරි සාමාජිකයන්ගෙන් මන් සමාව ඉල්ලා සිටිනවා
සමහර අය හිතන්න ඇති මොකෝ මේ සම්මාන උළෙලට වෙන්න ඇත්තේ කියලා ඒක තවම ඉතාමත් සාර්ථකව අපගේ විනිසුරු මඩුල්ල විසින් පවත්වාගෙන යන බව කියන්න ආඩම්බරයි
මෙහි යම් යම් ඉසව් වල POLL මේ වන විට අවසන් ව තිබෙනවා එහි ජයග්රාහකයන් අපි මේ සම්මාන උළෙලේ අවසානයේ නම් කරන්න කටයුතු යොදා තිබෙනවා
එසේම මෙය තවත් කල් නොදමා ඉවර කිරීමේ අරමුණින් අප මෙහි සියලුම ඉසව් වල POLL මේ මස 10-11 යන දිනයන්හි අවසාන කිරීමට බලාපොරොත්තු වෙනවා
ඒ වගේම මේ සම්මාන උළෙලේ කූටප්රාප්තිය මේ මස 14 වනදා සිදු කිරීමට නියමිතයි
මෙම සම්මාන උළෙල සාර්ථක කර ගැනීමට නිබඳවම සහයෝගය දැක්වූ අපගේ විනිසුරු මඩුල්ල මගේ ස්තුතිය ප්රකාශ කරනවා

.::Elakiri Awards Ceremony 2011::.