Discover 125ST මුලින් ගන්න හිටියේ පල්සර් 135 තමයි පස්සෙ තෙල් ගැන හිතල ඩිස්කවරියට ගියා පෙනුමත් අවුලක් නෑනේ
125 එක හොදා රිසව් දාන්න ගියාම තමා ඇඩෙන්නේ.. 
Discover 125ST මුලින් ගන්න හිටියේ පල්සර් 135 තමයි පස්සෙ තෙල් ගැන හිතල ඩිස්කවරියට ගියා පෙනුමත් අවුලක් නෑනේ
125 එක හොදා රිසව් දාන්න ගියාම තමා ඇඩෙන්නේ.. 
india walata patawana seen ekak thiyanawa kiyanawa
hena gahanna one okunta

Discover 125ST මුලින් ගන්න හිටියේ පල්සර් 135 තමයි පස්සෙ තෙල් ගැන හිතල ඩිස්කවරියට ගියා පෙනුමත් අවුලක් නෑනේ
අපි නම් වැඩ්ඩො නෙමේ...
1. වෙනසක් තියෙයි හොඳ බ්‍රේක් පෑඩ් ලයිනර් දැම්මොත්. මගෙ එක ගන්නකොට බ්‍රේක් ගූ හැත්තෑවයි.හොඳ ජපන් සෙට් එකක් දාල තියෙන්නේ.. දැන් බ්‍රේක් තියනව පට්ටෙට.
හැබැයි පල්සරේ එන පෑඩ් බ්‍රේක් අහනව එච්චර අවුලක් නැතුව. තදට බ්‍රේක් කලාම කන්ට්‍රෝල් අවුල් වෙන එක තමා අවුල ජපන් ඒව එක්ක බැලුවම.
2.ඉග්නිෂන් පල්ස් එක පාවිච්චි කරන්න පුලුවන් ගින්නක් නැතුව. එහෙම නැත්නම් හොඳ සර්කිට් එකකට බැට්‍රියෙන් එන සප්ලයි එක බලලත් කරන්න පුලුවන් වෙයි මොකද ඔය හයිවෝල්ටේජ් පල්ස් හැම තැනම හොල්මන් කරන්න පුලුවන්.
3. ඒ අහවල් අමාරුවකටද?
4.බ්‍රේක් එහෙම කලා කියල ගෙවෙන්නෑ. මං නම් ඔහොම කරන්නෑ හැබැයි. ඊට වඩා මගෙ එකනම් දිගට බ්‍රේක් කලාම කන්ට්‍රෝල්.![]()
ජපන් වගේ නෙවේ නේ ඉන්දියන්..... ඒකයි මම ඈහුවේ ජපන් දැම්මොත් වෙනසක් එයිද කියලා......
ඉග්නිෂන් පල්ස්..... කොයිල් වගේ මට......
නෑ ඉතින් අපේ මීටර් වලට අමතරව..... තව ගැජමැටික්ස්......
මමත් ඉතින් යන වේගෙට නම් අවුලක් නෑ දැනට..... ඒත් හදිසි බ්‍රේක් වලදි, පස්ස, ඉස්සරහට එනවනේ......

මේකට ගොරෝනේ කියන්නේ පවුල වෙන්ටෑ..
බනිනවා ඇත්තේ නේ
හා හා පල කෝ සුබ රාත්තිරියක්..
රෙද්ද...... අකුණු ගගහා වැස්සා යකෝව්....... 
uraj බඩා වෙත,
1.මට මතක විදියට rs 2000 විතර ඩිස්ක් pad තියනවා japan ද දන්නේ නැ. ඒවත් හොද ඇති මිල වැඩි නිසා.
4.එක පාරට break ගහද්දි ඔහොම ගැහෙන්නේ නැ.මම නම් කලබලේට අල්ලගෙනම ඉන්නවා.
අර TDI කිව්වා වගේ බ්රෙඅකේ ගහනකොට gear එකත් අඩුකරගන්න.engima tikak race උනාට
අව්ලක් න. මම නම් දැන් ටික ටික ඕක පුරුදු වෙනවා.
බ්‍රේක් මාරු කරද්දි බලන්න ඕනා සලකලා...... හොද එකක් හොයලා දාන්න ඕනා.....
බ්‍රේක් ගහද්දි, මම තරම් ගියර් වලින් අඩු කරන එකෙක් ලොවෙත් නෑ..... කාර් එක එහෙම...... 5න් කෙලින්ම 3ට ගහනවා......
RPM එක...... 5000ට විතර ගිහින් තමා නවතින්නේ......

දැන් gear දාද්දි එන්ගිම හොදට race කරලා දාන්නේ,ඇගට දැනේනේ නැතුව මාරුවෙනවා කුකුලනි....
ඔව් මචන්...... මට නම් ඒක පුරුදුයි..... ඩබල් ක්ලච් ලේලන්ඩ් එලවන්න, ඕක ඉතින් ඕනමයි...... රේස් කරලා එහෙම ගියර් මාරු කරනකොට, සුටුස් ගාලා ගියර් ටික වැටෙන්නේ...... 
රෙද්ද...... අකුණු ගගහා වැස්සා යකෝව්.......
![]()

ඔව් මචන්...... මට නම් ඒක පුරුදුයි..... ඩබල් ක්ලච් ලේලන්ඩ් එලවන්න, ඕක ඉතින් ඕනමයි...... රේස් කරලා එහෙම ගියර් මාරු කරනකොට, සුටුස් ගාලා ගියර් ටික වැටෙන්නේ......
![]()

හරි ඉතින්
මාමි නැන්දිට බයයි කියන්න ලැජ්ජ වෙන්නෙපා...![]()
![]()

උඹත් අර හරිදුවා වගේ කුප්ප කතා කියන්න එනවද....?? 
දබල් කලච් කීවේ ??![]()
දබල් නෙවේ බොල ඩබල් ක්ලච්..... ඒ කියන්නේ, ගියර් එකක් මාරු කරන්න, දෙපාරක් ක්ලච් එක පාගන්න ඕනා....... 
දබල් නෙවේ බොල ඩබල් ක්ලච්..... ඒ කියන්නේ, ගියර් එකක් මාරු කරන්න, දෙපාරක් ක්ලච් එක පාගන්න ඕනා.......
![]()

ඕ බං...
ඉතින් ඔය ගියර් සීන් එක නම් පුරුද්දට වෙනවා නේ ..
නැත්තම් ඇදගන්න ගියාමත් වදේ නේ... මයි එකේ නම් තනියම යනවා නම් 3rd එකෙත් ඇදගතෑකි...
අඩේ ගනන් වැඩි උනා කියලා බඩු හොද වෙනවද බං ??
ඒම උනා නම් ඉතින් බජාජ් කෑලිත් හොදයි ජපන් ඒවට වඩා.![]()

.
අපෝ බං ලයිසන් ගන්න එක පාරක් පාගන එකත් එපා උනා..
බස් වල දෙපාරක්ම ඕනෙද ..![]()
![]()

niyama gaana chanaka.....
මම නම් 4000 RPM වලදි ගියර් මාරු කරනවා........ 
අපෝ බං ලයිසන් ගන්න එක පාරක් පාගන එකත් එපා උනා..
බස් වල දෙපාරක්ම ඕනෙද ..![]()
![]()
හැම එකේම නෙවේ........ නෝමල් ගියර් බොක්ස් එකේ එහෙම ඕනා..... සිංකොමෙෂ් එකේ ඕනා නෑ...... 