Ah ela ela.mata thama bike eke riverston yanna beri una.
Me para auruddata gedara giyama yanna kiyala hitagena inne

next trip eke maath innawane baya wenna epaමදි මදි
රිවස්ටන් යද්දී තමන් යන වාහනේ රෝදයක් ඒ වහනෙත් පහු කරගෙන ගියාම කොහොම තියෙයිද![]()

මාමි බයේ ගස් උඩ නැග්ගට අපිත් බයයි කියලා හිතුවද ?
කෝල් එකක් දීලා අහන්නකෝ![]()

අනේ නිකන් හිටු
මම කොහොම හරි යනවා යකෝ
වයිපරේව කැමති කරගෙන ඉන්නේ නුවරඑළියේ එහෙම යන්නත්
මැයිවලින් පස්සේ යන්න ඉන්නේ

කුප්ප CP, වයිෆ්ට බයයි......![]()
![]()

අපි ට්‍රිප් එක ගිය දවසේ මාමලාගේ ගෙදර ගියා. මාමා ගෙදර දොර අරිය ගමන් හම්බුනා නැති වෙන්න කොසු පාරක්. මමයි හරිදුයි ගහට නැගලා බේරුනේ. මාමාගේ බලු පැටියා දිව්වා පන එපා කියලා, මාමා කොසු පාර කාලා වැටිලා.
මේකට නම් මට call කරන්නම රිදෙයි

මේකට නම් රිදෙයි අර අරූට
) ටිකක් බ්‍රේක් එක අල්ලලා, ආයේ අත ඈරලා, බැලන්ස් කරලා බ්‍රේක් ගහන්නේ..... ඒ කියන්නේ, අර බස් වල එහෙම, බ්‍රේක් අල්ලලා අත ඈරලා, ආයෙත් බ්‍රේක් අල්ලන්නේ..... ABS Manual Method එක.....
එහෙම කරන එකෙන්, ඉක්මනට බ්‍රේක් ගෙවෙයිද...?? ඩ්‍රම් / ඩිස්ක් ඉක්මනට ගෙවිලා යයිද....?? ඒවා ගෙව්නත් මොකෝ, හොදට කන්ට්‍රෝල් බඩු එතකොට......

rivrston narakama naha.. gihin naha ban... wadi deyak kiyanna..!

කෝ මුන් ටික......??
මෙන්න මේ දවස් වල මට ආව ප්‍රශ්න කිහිපයක්......
1. අපේ ඈවිත් තියෙන්නේ ඉන්දියාවේන් එවපු ඩිස්ක් බ්‍රේක් පළු නේ.... ඒ වෙනුවට ජපන් ඩිස්ක් බ්‍රේක් පළු දාන්න බැරිද.....?? ඩ්‍රම් බ්‍රේක් වලටත් ඒක කරන්න බැරිද.....?? TDI නම් කිව්වේ, සාම්පල් අරන් ගිහින්, ජපන් බඩු හොයා ගන්න වෙයි කියලා.......![]()
එහෙම ජපන් බඩු දැම්මොත්, බ්‍රේක් වල වෙනසක් වෙයිද....??
2. අර අපේ කුපාඩි චමිතා, RPM මීටර් හෙව්වා නේ......?? ඒකක් අරන්, කොහෙටද බුවා සෙට් කරන්නේ RPM එක මෙෂර් කර ගන්න.....??![]()
3. E-bay එකෙන්, වෝරට් පෲෆ්, GPS වලින්, අපේ ස්පීඩ් එක හොයන, ගැජට් එකක් ගන්න බැරි වෙයිද.....??![]()
4. මම බ්‍රේක් කරද්දි, අපේ ඒවට ඉතින් ඔය අර රූන්.... නන්..... නන්.... ඒවායේ වගේ සෙන්සර් අරවා මේවා නැති නිසා (මොකද පල්සර් පදින උන්ට ඔය මගුල් වලින් වැඩක් නැති නිසාමේකට නම් රිදෙයි අර අරූට
) ටිකක් බ්‍රේක් එක අල්ලලා, ආයේ අත ඈරලා, බැලන්ස් කරලා බ්‍රේක් ගහන්නේ..... ඒ කියන්නේ, අර බස් වල එහෙම, බ්‍රේක් අල්ලලා අත ඈරලා, ආයෙත් බ්‍රේක් අල්ලන්නේ..... ABS Manual Method එක.....
එහෙම කරන එකෙන්, ඉක්මනට බ්‍රේක් ගෙවෙයිද...?? ඩ්‍රම් / ඩිස්ක් ඉක්මනට ගෙවිලා යයිද....?? ඒවා ගෙව්නත් මොකෝ, හොදට කන්ට්‍රෝල් බඩු එතකොට......
![]()
![]()
ආ දැන් මේවට උත්තර දීපල්ලා වැඩ්ඩෝ ටික.....![]()
![]()
![]()

ayeth ahala api nethiwa mona tripdaSuwarmada??![]()

ah malli kohomai

කෝ මුන් ටික......??
මෙන්න මේ දවස් වල මට ආව ප්‍රශ්න කිහිපයක්......
1. අපේ ඈවිත් තියෙන්නේ ඉන්දියාවේන් එවපු ඩිස්ක් බ්‍රේක් පළු නේ.... ඒ වෙනුවට ජපන් ඩිස්ක් බ්‍රේක් පළු දාන්න බැරිද.....?? ඩ්‍රම් බ්‍රේක් වලටත් ඒක කරන්න බැරිද.....?? TDI නම් කිව්වේ, සාම්පල් අරන් ගිහින්, ජපන් බඩු හොයා ගන්න වෙයි කියලා.......![]()
එහෙම ජපන් බඩු දැම්මොත්, බ්‍රේක් වල වෙනසක් වෙයිද....??
2. අර අපේ කුපාඩි චමිතා, RPM මීටර් හෙව්වා නේ......?? ඒකක් අරන්, කොහෙටද බුවා සෙට් කරන්නේ RPM එක මෙෂර් කර ගන්න.....??![]()

oowa wenas karanna yanna epa bike eke ganna deyak nethi wei.japan onenam japanekma ganin mannam kiyanne 
මේකට නම් රිදෙයි අර අරූට
) ටිකක් බ්‍රේක් එක අල්ලලා, ආයේ අත ඈරලා, බැලන්ස් කරලා බ්‍රේක් ගහන්නේ..... ඒ කියන්නේ, අර බස් වල එහෙම, බ්‍රේක් අල්ලලා අත ඈරලා, ආයෙත් බ්‍රේක් අල්ලන්නේ..... ABS Manual Method එක.....
එහෙම කරන එකෙන්, ඉක්මනට බ්‍රේක් ගෙවෙයිද...?? ඩ්‍රම් / ඩිස්ක් ඉක්මනට ගෙවිලා යයිද....?? ඒවා ගෙව්නත් මොකෝ, හොදට කන්ට්‍රෝල් බඩු එතකොට......

kohomath oya bike ekenam wamane yanawa kohoma brake gahuwath 