පල ඩෝහ් යන්ඩ...ඒකත් අර.... අර...... අර ජාතියේ එකක්..... ලයිෆ් ටයිම් වොරන්ටිලු.......
![]()
![]()
ස්ටැෆර්ඩ් මෝටර්ස් අවුරුදු 2 වොරන්ටිය තියෙන්නෙ
දෙයියනේ කියලා අවුරුදු 2ක් දුව ගත්තා මදෑ ලෙඩ නැතුව

පල ඩෝහ් යන්ඩ...ඒකත් අර.... අර...... අර ජාතියේ එකක්..... ලයිෆ් ටයිම් වොරන්ටිලු.......
![]()
![]()

යකෝ ඕක අත දරුවෙක්ද ?පොඩ්ඩ ඇත්නං දොස්තර ලගඉතා වටිනා කුප්ප අදහසක්.
මේ පාර නම් අනිවා යන්න ඕනේ.
කලින් පෙර පුහුණුවීම් කිහිපයක් කරන්න ඉන්නේ.
දැන් බයික් එකේ ලෙඩ ගොඩක් අඩුයිනේ.
අප්‍රේල් වල ඉදන් පටන් ගන්න ඕනේ

මම බයික් පැදලා කොහොමත් අඬු බඬු කඩාගන්න කැමැති නෑ.ටැග් දෙක ගත්තේ පස්සේ මේකේ එකෙක්ට විකුණලා කීයක් හරි හොයාගන්න..
![]()
වැ.බ.ය.ම.ය. 
රත්තරං;16337829 said:අඩේ අපේ බස් මාමා ත්‍රෙඩ් එක දාලා. අද එලකිරි ආවේ දවස් දෙකතුනකින්... ජයවේවා.. වැඩේ කරගෙන යමු ලෙසටම![]()
මේකටවත් දායකත්වය දීපන් මාමේ...... හැංගි හොරා වෙන ත්‍රෙඩ් වලම ඉන්නේ නැතුව.... 
රත්තරං;16337835 said:වැඩකට ඇති ටැග් ටිකක් දාපියව්කෝ හුට්ටනේ![]()
වැඩි හරියක් තියෙන්නේ හොන්ඩා ජරාව ගැන ටැග්...... 
බයික් වලට දාපු චූටි චූටි කන්ණාඩි පොලිසියෙං අල්ලනවා නේද දැං..![]()
උන්ටත් කරන්න වැඩක් තියෙන්නත් එපායේ..... ඉතින් පොඩි කණ්ණාඩි වලට හරි ලියයි..... නැත්නම් ජරාව කයි..... 
පල ඩෝහ් යන්ඩ...
ස්ටැෆර්ඩ් මෝටර්ස් අවුරුදු 2 වොරන්ටිය තියෙන්නෙ
දෙයියනේ කියලා අවුරුදු 2ක් දුව ගත්තා මදෑ ලෙඩ නැතුව![]()
අබාන්ස් එකේ දැන් හීරෝ වලට අවුරුදු 5ක් දෙනවා නේද....?? ඒත් විකිණෙන්නේ නෑ ලු...... 
අබාන්ස් උන් හීරෝ විකුනන්න ගත්තත් හරි සේරම ෆේල්. ඔන්න හීරෝ බයික් අරගෙනත් හොන්ඩා සර්විස් වලට එන අය ඉන්නවා දැං..අබාන්ස් එකේ දැන් හීරෝ වලට අවුරුදු 5ක් දෙනවා නේද....?? ඒත් විකිණෙන්නේ නෑ ලු......
![]()
අබාන්ස්ලා ගෙන් ගත්තා නං උංගෙංම කරගන්න එකයි නෙ ඇත්තෙ.

මං අහගෙන එකෙක් කියනවා ඉතිං සර් කන්නාඩිය පොඩි උනාට පස්ස හොදට පේනවා නෙ කියලා..උන්ටත් කරන්න වැඩක් තියෙන්නත් එපායේ..... ඉතින් පොඩි කණ්ණාඩි වලට හරි ලියයි..... නැත්නම් ජරාව කයි.....
![]()



50-55 තමා ඔය ගානට වඩා නං කරන් නෑතෙල් කිරිල්ල එහෙම කොහොමෙයි?