ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    Kukulos yantham phone1n awe... thathwe godak darunu na habai ithin lesimathna. Parissamin paddata wadak na bola. Mam pukuwan tharam beraganna try kala bike eka wadune na kakula anthima kerawale wadune. Thuwala thiyanawa enisa ikmanata ticket kapana ekak na. Parissamin padapalla...:yes:

    :yes::yes::yes: :angry:

    bike eka beruna eka loku deyak :P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අම්මෝ ඇඟ කිලිපොලා යනවා බන් මේවා ඇහුවම.
    දැන් උඹට හොඳටම හොඳයිද?
    මමත් 60km/h තමා බන් උපරිම.පුළුවන් තරම් නීතිත් ආරක්ෂා කරගෙන තමයි යන්නෙත්

    දැන් නම් හොදටම හොදයි...කැඩුන කකුලක්ද කියලා හොයන්නවත් බෑ..දණහිසේ ඔපරේෂන් එකට කපපු පාර විතරයි ලොකුවට තියෙන්නේ..මගේ කකුලේ කටු වැටුන පාරට එකට අතිල්ලිලා කටු අතර පොඩි ගැප් එකක් තිබිලා..ඒ විදියටම ප්ලාස්ටර් එක දැම්මා නම් මම අද නොන්ඩි ගගහා යන්නේ..දොස්තරලට පින් සිද්ද වෙන්න එහෙම දෙයක් මට වෙන්න දුන්නේ නෑ මචං..කකුල XRAY කරලා හරි මිනුම් අරගෙන තමයි ප්ලේට් දාලා හයි කලේ..

    ඒකෙන් පොඩි හොදකුත් උනා..කලින් මගේ සපත්තුව පැත්තට ගෙවෙනවා..දැන් ගෙවෙන්නේ නෑ..උපන් ඇදේ දොස්තර හරි ගස්සලා..:yes::D

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    ජන්තු අයියා;16983784 said:

    ඒකෙන් පොඩි හොදකුත් උනා..කලින් මගේ සපත්තුව පැත්තට ගෙවෙනවා..දැන් ගෙවෙන්නේ නෑ..උපන් ඇදේ දොස්තර හරි ගස්සලා..:yes::D

    manufacture defects gone :yes::yes::rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;16983784 said:
    දැන් නම් හොදටම හොදයි...කැඩුන කකුලක්ද කියලා හොයන්නවත් බෑ..දණහිසේ ඔපරේෂන් එකට කපපු පාර විතරයි ලොකුවට තියෙන්නේ..මගේ කකුලේ කටු වැටුන පාරට එකට අතිල්ලිලා කටු අතර පොඩි ගැප් එකක් තිබිලා..ඒ විදියටම ප්ලාස්ටර් එක දැම්මා නම් මම අද නොන්ඩි ගගහා යන්නේ..දොස්තරලට පින් සිද්ද වෙන්න එහෙම දෙයක් මට වෙන්න දුන්නේ නෑ මචං..කකුල XRAY කරලා හරි මිනුම් අරගෙන තමයි ප්ලේට් දාලා හයි කලේ..

    ඒකෙන් පොඩි හොදකුත් උනා..කලින් මගේ සපත්තුව පැත්තට ගෙවෙනවා..දැන් ගෙවෙන්නේ නෑ..උපන් ඇදේ දොස්තර හරි ගස්සලා..:yes::D

    හොඳ ඩොකෙක් ඉදලා තියෙනවා උඹේ වෙලාවට.
    මගේ දනිහ වැදුන එක තාම හොද නෑ.ඉදල හිටලා ටිකක් රිදෙනවා.ඔෆිස් එකේදී කකුල එකම විදිහට තියාගෙන ඉන්න නිසාද දන්නේ නෑ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හොඳ ඩොකෙක් ඉදලා තියෙනවා උඹේ වෙලාවට.
    මගේ දනිහ වැදුන එක තාම හොද නෑ.ඉදල හිටලා ටිකක් රිදෙනවා.ඔෆිස් එකේදී කකුල එකම විදිහට තියාගෙන ඉන්න නිසාද දන්නේ නෑ

    Colombo general Hospital එකේ මම හිටියේ..ඩොක්ටර් පුංචිහේවා ප්‍රමුඛ ගෝලයෝ තමයි මාව ගොඩ දැම්මේ..නියම වැඩ්ඩේක්..උබේ වැඩේ වෙලා කොච්ච්ච්ර කල්ද දැන්?මගෙත් හැබැයි අවරුදු 4 ක් විතර යනකන් කැඩුන තැනින් හිටි ගමන් කැක්කුමක් එන ගතියක් තිබ්බා..දැන් නම් නෑ..
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    1780675_621111091277182_646972156_n.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;16984062 said:
    Colombo general Hospital එකේ මම හිටියේ..ඩොක්ටර් පුංචිහේවා ප්‍රමුඛ ගෝලයෝ තමයි මාව ගොඩ දැම්මේ..නියම වැඩ්ඩේක්..උබේ වැඩේ වෙලා කොච්ච්ච්ර කල්ද දැන්?මගෙත් හැබැයි අවරුදු 4 ක් විතර යනකන් කැඩුන තැනින් හිටි ගමන් කැක්කුමක් එන ගතියක් තිබ්බා..දැන් නම් නෑ..

    මගේ නම් දනිහ බිම වැදුනා විතරයි මචන්.දැන් අවුරුද්දයි මාස 2ක් වගේ.කකුල නවද්දී දිග හරිද්දී දනිහ ගාවින් ටොක් ටොක් ගානවා.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩෝ හරිදුව ඇක්සිඩන්ට් උනා කියල දැන් දැන ගත්තෙ :oo: මාර අප්සෙට්එක බන් :dull: උබල යනවනම් අනිවා පොරව මතක් කරා කියන්න මන් :yes: ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව හරිදුවෝ :yes: අනික් කට්ටියටත් කියන්නෙ පරිස්සමින් පැදපල්ල :dull:

    flowers_multi2_lg.jpg
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ade hariduwooo...mokakda bun uine...mara case ekane...:(:(:(:(:(:(:(:(:(:(
    getwell soon brother....:D:D:D:D:D:D:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    හරිදුවා තවම හොස්පිට්ල් එකේ බං..... ඉක්මනට හොද වෙයි..... අපරාදේ ක්ලාස් ටික මිස් වෙනවා ඌට..... :dull: මම කිව්වේ, කොහොම හරි ක්ලාස් යන්න පුලුවන් නම්, අපේ ශොප් එකේ ඉදන් හරි යන්න කියලා...... :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හරිදුවා තවම හොස්පිට්ල් එකේ බං..... ඉක්මනට හොද වෙයි..... අපරාදේ ක්ලාස් ටික මිස් වෙනවා ඌට..... :dull: මම කිව්වේ, කොහොම හරි ක්ලාස් යන්න පුලුවන් නම්, අපේ ශොප් එකේ ඉදන් හරි යන්න කියලා...... :yes:
    පව් බන් :dull::dull: අවුලක් නෑ ඉක්මනට හොද වෙයි හරිදුවට:yes: පරිස්සමින් පදින්න අනික් අයත් :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    අපි කොච්චර පරිස්සම් උනත් වැඩක් නෑ.... වෙන පිස්සෙක් පාරේ ගියොත්.... :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හරිදුවා තවම හොස්පිට්ල් එකේ බං..... ඉක්මනට හොද වෙයි..... අපරාදේ ක්ලාස් ටික මිස් වෙනවා ඌට..... :dull: මම කිව්වේ, කොහොම හරි ක්ලාස් යන්න පුලුවන් නම්, අපේ ශොප් එකේ ඉදන් හරි යන්න කියලා...... :yes:

    සිරාවට කකුල නම් කොහොමත් හොඳටම හොඳවෙයි.:yes:
    පොරට මග ඇරෙන ක්ලාස් ටික තමා සෑහෙන අවුල.
    පව් :(
     
    Status
    Not open for further replies.