***ELaKiRi BaR ***

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ගස ගස.... උදේ පාන්දරම..... :yes:
    tumblr_m4un6lWkrN1rwhq22o1_500.gif

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ආ ... මල්ල්ලි ... ඊයේ රෑ එන්න බැරි උනා ඕයි :dull: ...

    මාර වැඩක්නේ උනේ ... කිව්වට විස්වාස කරන්න මල්ල්ලී :rolleyes: ...

    එනිසා අද උදේ පාන්දරම අවා .. ගේනවා මට 100යක් :cool: ....
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    ආ ... මල්ල්ලි ... ඊයේ රෑ එන්න බැරි උනා ඕයි :dull: ...

    මාර වැඩක්නේ උනේ ... කිව්වට විස්වාස කරන්න මල්ල්ලී :rolleyes: ...

    එනිසා අද උදේ පාන්දරම අවා .. ගේනවා මට 100යක් :cool: ....

    කෝ බෝලොව් මේ bar 1කෙ උන් :angry: ..

    හරිම තිබහයි :frown: .. ඉක්මනට ඕක ඇන්න වර :growl: !!!

    කස්ටිය ඊයෙ එලි වෙකන් ගහල නිදි බන් .... මාත් නිදි .... උබට ඔන තරම් අරන් ගහපන් .... :nerd:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    මොනවද ඕන...:nerd:

    ඊයේ එව්වා වලින්ම 1ක් දීපන් :yes: ... සොකලට් 1ක උනත් කමක් නෑ :rolleyes:

    කට ගැස්මට .. ටිකිරි මාරි ටිකකුත් ගෙනෙන් :rolleyes: ...

    හැබැයි ඉක්ක්මනට හොඩේ
    :dull: ...
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    කස්ටිය ඊයෙ එලි වෙකන් ගහල නිදි බන් .... මාත් නිදි .... උබට ඔන තරම් අරන් ගහපන් .... :nerd:

    උබත් ගැහුවද:confused:? මාර පොරක් නෙහ්! :rofl: ...

    bar 1ක දුවන්නෙත් Rim 1න් :P...
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ආ ... මල්ල්ලි ... ඊයේ රෑ එන්න බැරි උනා ඕයි :dull: ...

    මාර වැඩක්නේ උනේ ... කිව්වට විස්වාස කරන්න මල්ල්ලී :rolleyes: ...

    එනිසා අද උදේ පාන්දරම අවා .. ගේනවා මට 100යක් :cool: ....

    Glass_of_whisky.jpg
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    උබත් ගැහුවද:confused:? මාර පොරක් නෙහ්! :rofl: ...

    bar 1ක දුවන්නෙත් Rim 1න් :P...

    ඔව් බන් ඊයෙ පාන්දර හතර ගාතෙන් ගෙදර ආවෙ.... තාම ටිකක් අවුල් වගේ..... :yes:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ඔව් බන් ඊයෙ පාන්දර හතර ගාතෙන් ගෙදර ආවෙ.... තාම ටිකක් අවුල් වගේ..... :yes:

    nxt time උබ බොන්න අපා මලයා :no: ... උබ බිව්වහම OWL යනවා so ඩොන්'t ඩ්‍රින්ක්:rolleyes:!

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඊයේ එව්වා වලින්ම 1ක් දීපන් :yes: ... සොකලට් 1ක උනත් කමක් නෑ :rolleyes:

    කට ගැස්මට .. ටිකිරි මාරි ටිකකුත් ගෙනෙන් :rolleyes: ...

    හැබැයි ඉක්ක්මනට හොඩේ[/SIZE] :dull: ...

    images

    biscuits-007.jpg

    banana-and-chocolate-shake-01.jpg

    onna genawa​
     
    • Like
    Reactions: D@sun