
මූ ස්පෑම් කොරන හැටි දැක්කම මතක් උනා ඉස්සර එලකිරි එකේ හිටියා coolgayathra කියලා බුවෙක්.ඌත් ඒ කාලේ දිගට හරහට වැඩ. උට වෙච්ච දෙයක් නෑ...![]()
![]()
![]()


පිස්සුද බන්? උඹ උඹේ ආතල් එක ගනින්...කලින් කියන්න එපැයි..
මන් ඕවා දන්නෙත් නෑ![]()
තව පොඩ්ඩයි 1000 ට. ඉක්මනට ගහපන්. 
පිස්සුද බන්? උඹ උඹේ ආතල් එක ගනින්...කිසි අවුලක් නෑ.![]()
තව පොඩ්ඩයි 1000 ට. ඉක්මනට ගහපන්.
![]()
