***ELaKiRi BaR ***

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    අය්යේ:confused: ගස්ලබු ජූස්:baffled::baffled: තියෙනවද? :rolleyes::rolleyes:

    නැ මල්ලි .. එහෙම එව්වා නැහැ :sorry: ....

    Papaya Juice 1ක් දෙන්න ද? ගස්ලබු ජූස් වගේ තමයි :eek: ...

    papaya-juice-recipe.jpg
     

    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0

    ඕපන් ඕපන්.... කව්රුත්ම හිටියෙ නැත්තම් තියන දෙයක් අරන කටේ හලාගෙන සල්ලි දොර මුල්ලෙන් දාල පලයන්.....!!! :)
     

    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0

    මට පේන්නේ මෙතන හොර business පාරකුත් යනවා වගේ :frown: :growl::growl: ...

    මුන් හොරෙන් බඩු පන්නනවා :growl::growl: :sorry:
    ... පස්සේ දොර ලොක් කරමු :cool:

    :yes: ලොක් කරමු
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    මට පේන්නේ මෙතන හොර business පාරකුත් යනවා වගේ :frown: :growl::growl: ...

    මුන් හොරෙන් බඩු පන්නනවා :growl::growl: :sorry:
    ... පස්සේ දොර ලොක් කරමු :cool:

    :lol::lol:
    අද තාම බිස්නස් එකක් සෙට් වේලා නැ නේද...:eek:
     

    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    :lol::lol:
    අද තාම බිස්නස් එකක් සෙට් වේලා නැ නේද...:eek:

    උදේ මම එනකොට දොර ගාව එකෙක් හිටිය අරක්කු බොතලයක් ඉල්ලගෙන :yes:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    මෙහෙම business කරලා දියුණු වෙන්න බෑ :sorry: ...





    " bar bar .. අරක්කු තියෙනවා .. කසියා තියෙනවා .... ඔතල දෙනවා ... එන්න එන්න :angry:

    අපෙනුත් ගන්න .. එන්න ... bar ... 2ඩේ special තිනවා ... :angry:


    ලබයි ලබයි ... වරෙල්ලා ... වරෙන් බීපන් !!! ඇගට ගුණයි
    :angry: "