***ELaKiRi BaR ***

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    1383109_615957561781035_579410746_n.jpg
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    එල දාමු පාර්ටි එකක්.... :yes:

    අඩෝ මං තමා බෙස්ට් කස්ටමර් මටත් ෆ්රී බොන්න් දීපියව් සතුටට අද නම් ටිකක් බිසි බොලව් බොන්න විතරයි වෙලාව තියෙන්නෙ
    :rofl:
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    අඩෝ මං තමා බෙස්ට් කස්ටමර් මටත් ෆ්රී බොන්න් දීපියව් සතුටට අද නම් ටිකක් බිසි බොලව් බොන්න විතරයි වෙලාව තියෙන්නෙ
    :rofl:

    බොන්න ඕනෙත් නෑ..
    ගෙදරම පලයන්... :angry:
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    අඩෝ මං තමා බෙස්ට් කස්ටමර් මටත් ෆ්රී බොන්න් දීපියව් සතුටට අද නම් ටිකක් බිසි බොලව් බොන්න විතරයි වෙලාව තියෙන්නෙ
    :rofl:

    බිහින් බිහින්.... බෝතලේ කඩල තියෙන්නේ... අද ප්රී..... :yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    බිහින් බිහින්.... බෝතලේ කඩල තියෙන්නේ... අද ප්රී..... :yes:

    ලොක්කගෙ ගෝලයො පඩ සෝ දානව ලොක්කටත් උඩින් සේරටම එකට තියල සිද්ධ කොරන්න හිතයි:angry: බොසා නිසා ඉවසනවා බෝතලයක් දුන්න නිසා :rolleyes:
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka

    ලොක්කගෙ ගෝලයො පඩ සෝ දානව ලොක්කටත් උඩින් සේරටම එකට තියල සිද්ධ කොරන්න හිතයි:angry: බොසා නිසා ඉවසනවා බෝතලයක් දුන්න නිසා :rolleyes:
    [/SIZE]​

    හිස් බෝතලේ :sorry: