***ELaKiRi BaR ***

cala94

Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    Udenma Gal Kaalak deepan.

    804becf77075dce7653cb377a7f2c5f5.jpg
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    අනේ මන්දා බොස් :baffled:

    හොදයි හොදයි කීයට හරි කමක් නෑ අරින්නයි ඕනෙ :lol: මන් දැක්ක උදේ පාන්දරම දොර ගාව ගල් බාගයක් ඉල්ලන් එකෙක් ඉන්නව...:rofl:
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    හොදයි හොදයි කීයට හරි කමක් නෑ අරින්නයි ඕනෙ :lol: මන් දැක්ක උදේ පාන්දරම දොර ගාව ගල් බාගයක් ඉල්ලන් එකෙක් ඉන්නව...:rofl:

    උදේ පාන්දරම ආපු එකා හින්දා බෝතලේකින්ම කෙලලා ඇරියා. :dull:
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    උදේ පාන්දරම ආපු එකා හින්දා බෝතලේකින්ම කෙලලා ඇරියා. :dull:

    බලපන් උ කොහෙ හරි වැටිල ඉන්නවද කියල කබරය දාගෙන...... :eek: