***ELaKiRi BaR ***

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    5ca608d1f7d80863e0542f3488d22038_12155.gif
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    අපි ඉතිං කස්ටමස්ලනෙ වේටර් කොලු කාරයෙක් උනාම කස්ටමස්ලට අවුල්නෙ :oo:

    වේටර්s ලා කොහොමද කොලු කාරයෝ වෙන්නේ :baffled: ...

    උබන්නේ හැමදාම bar එන්නේ අපිව බලන්න :P ... බොන්නෙත් නැහැ! සල්ලිත් නැහැ :rofl: .. බොසාව බලන්න එනවා .. කෙල්ලෙක් වත් නැහැ!

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    වේටර්s ලා කොහොමද කොලු කාරයෝ වෙන්නේ :baffled: ...

    උබන්නේ හැමදාම bar එන්නේ අපිව බලන්න :P ... බොන්නෙත් නැහැ! සල්ලිත් නැහැ :rofl: .. බොසාව බලන්න එනවා .. කෙල්ලෙක් වත් නැහැ!

    මානසිකව වැටුනා යකෝ :sorry:
    ආයෙ බොන් නෑ
    බොසාට කියපං ණය තියන 33.50 ට කෑෂ් චැක් එකක් එවන්නම් කියල :eek: