EK එකෙන් හම්බුනු මගේ පලවෙනි ආදරය marry කරන්න යන්නේ. (ma 1st ex-GF)සුභ පතනවා ඇයට ලස්සන අනාගතේකට....
මේ shot එක ඇය වෙනුවෙන්.....
![]()

mmm සෑහෙන කාලයක් දුක තිබ්බා. අද වෙද්දි දුකක් නෑ පොඩ්ඩක් වත්. එලකිරියේ මුල් අවධියේ ඒ කාලය හරිම සුන්දරයි.... දැනට අවුරුදු දෙකකට උඩදි එයාව නැති උනේ මට. දැනට මාසෙකට උඩදි මට call කලා. මම එයත් එක්ක ගොඩක් සතුටෙන් කථා කලා.සුභ පැතුවා එයාගේ ජීවිතයට. අද වෙද්දි මගේ මතකයේ ඉන්නේ මගේ 3rd ex GF විතරයි... ඒ මතකය නම් හැමදාටම තියේවි.... බඳින්න මගේ අදහසක් නැති නිසා.

Chmal89 සොයුරාට වෙලා තියෙන දේ දැක්කම ආදරේ කරන එකත් එපා වෙනවා.wedding එක ලෑස්ති වෙලා ඉද්දි වෙන සම්බන්ධයක් තිබිලා අහු උනාමා අම්මෝ... අද කාලේ කොහොමත් ගෑණු විශ්වාස කරන්න බෑ... අද ටිකක් බොමු. දාන්න මල්ලි සොට් එකක්