***ELaKiRi BaR ***

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඔන්න ඉතින් එහෙනන් එලකිරි බාර් එක තුලම
    මගේ පෝස්ට් 3000
    වාර්තා කරා, කමක් නෑනේ..


    image3000fakes.jpg

     
    • Like
    Reactions: Ereshaz77

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අඩෝව් එළකිළියෙ තිබ්බ කිරිකැට් මැච් එක බාර් එකට ගෙනත් බාර් එකේ උන් එක ටීම් එකකට සැට් කොරන්න ට්‍රයි කොරපු මාව හලලා තොපි වෙනම බොන්න සැට් වෙනවා නේද???:no::no::no:
    ඕව කැලි වැඩ හරිය :angry: බොනව නම් එකට බොමු කිරිකැට් ගහනවානම් එකට ගහමු :baffled: කබරයා නම් එකට නොදැම්මට කමක් නෑ :baffled:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    උබ නැතුව මොන බාර් ද බන්,, උබත් එක්ක තමයි අපි ගනන් හැදුවේ උබ නොහිටියට... දන්නවනෙ බොකු තමා :yes::yes:

    නැතුව නැතුව අනිවා එමි,:yes:
    යාම තමා ප්‍රශ්නේ
    ..:(:rofl:

    එල එලා,, යාම ඇරේන්ජ් කරගමු. වරෙන්කො ඉස්සෙල්ල. අමුඩ ගහන් එපා බොල ඈත ඉදන් :angry::angry::angry:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එල එලා,, යාම ඇරේන්ජ් කරගමු. වරෙන්කො ඉස්සෙල්ල. අමුඩ ගහන් එපා බොල ඈත ඉදන් :angry::angry::angry:
    මට මතක හැටියට කො‍ටුවෙන් මිරිගමට අන්තිම ට්‍රේන් එක රෑ 11ට තියෙන්නේ..:nerd:
     
    • Like
    Reactions: tshirtZ

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    bar ekata aya karanawada?
    edata gewwoth madida
    kasippuda denne?
    bite monawada?
    ekekta shot keeyada?
    awidaganna bari unoth gedara danawada :P

    sadarana ganak ekek gen aya karanawa , uben 2000

    salli ganna widiyak thama katha kale na

    kasippu nemei denne , ubata monada oni

    bite hadagena waren

    ekekta bottle ekak denawa (anthimata ithuru unoth)

    gedara yanna threewheel ekakata ganai , address eka liyala kola kallakui sakkuwe dagena waren .
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට මතක හැටියට කො‍ටුවෙන් මිරිගමට අන්තිම ට්‍රේන් එක රෑ 11ට තියෙන්නේ..:nerd:

    රඹුක්කන නෙහ්. අවුලක් ඌ බල්ලෙක් වගේ වැටිලා නැගිටියි පාන්දර වෙලා. :baffled::rofl: ආයේ 4.40 උදේ රඹුක්කනක් තියෙනවා :yes::yes::D:D:rolleyes::P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;15924184 said:
    රඹුක්කන නෙහ්. අවුලක් ඌ බල්ලෙක් වගේ වැටිලා නැගිටියි පාන්දර වෙලා. :baffled::rofl: ආයේ 4.40 උදේ රඹුක්කනක් තියෙනවා :yes::yes::D:D:rolleyes::P
    :yes::P
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Congradz machan


    menna mage gane podi thaggak

    Vat%209SpecialReserve%20.jpg
    එළකිරි..+19කින් ගැහුවා.:yes:


    අඩේ තෑන්ක්ස් බොකු.....
    එහා පැත්තට දමලා ගැහුවා ඕන් :P:P


    මට මතක හැටියට කො‍ටුවෙන් මිරිගමට අන්තිම ට්‍රේන් එක රෑ 11ට තියෙන්නේ..:nerd:

    අවුලක් නෑනේ. ශේප් :yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යාළුවා;15924610 said:
    ඔයා යස්සයෙක්ම තමා. මටත් දැන් මතක් උනේ අද ෆ්‍රයිඩේ කියල. යනකොට වස අරන් යන්න ඕනෙ :baffled::P:yes::rolleyes: තව විනාඩි 20 යි :P

    :) mama nam sanduda indalama mathaka thiyagena inne sikurada gana