***ELaKiRi BaR ***

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    කොල්ලනේ... ආෆ්ටර් ලෝන් ටයිම් කීවා. අවුරුද්දට නැද්ද මුකුත් ස්පෙෂල්? මින්ට මාව මතකද දන්නෙත් නෑ
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඔන්න මම නම් අවුරුදු සමරන්ට බඩු ගත්ත ..... රෙඩ් ලේබල් 3300 ක් වුනා 300ක් වැඩි වෙලා ... :):):):):):)
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    Red awul nadda ban??? VAT69 nam patta... :)

    අව්ලක් නෑ මචන් තැපෑලෙන් නේ වදින්නේ ..... ඊටත් ඩොක් යාර්ඩ් එකේ පොරක් එනවා අවුරුද්දට ..ගෙදර .. දෙන්ට ඕන නේ හොද බ්‍රෑන්ඩ් එකක්
    :rolleyes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    අව්ලක් නෑ මචන් තැපෑලෙන් නේ වදින්නේ ..... ඊටත් ඩොක් යාර්ඩ් එකේ පොරක් එනවා අවුරුද්දට ..ගෙදර .. දෙන්ට ඕන නේ හොද බ්‍රෑන්ඩ් එකක්
    :rolleyes:
    appa ow. mamath ada hawasata yanna one badu geenna :D